අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඖෂධ හිඟයක් ඇතැයි කියමින් මාධ්‍ය බොරු වපුරුවන්නේ කාගේ උවමනාවට ද?… වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා අසයි!

by editor
මාර්තු 10, 2024
in පුවත්
medicine
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                     

දිවයිනපුරා රෝහල්වල ඖෂධ හිඟයක් නැතත්  උග්‍ර ඖෂධ හිඟයක් පවතින බවට බොහෝ මාධ්‍ය මගින් සඳහන් කර ඇත්තේ කාගේ උවමනාවක් ඉටුකරන්න දැයි තමා නොදන්නා බවත් කාගේ උවමනාව ඉටුකළත් අවසානයේදී ඉන් අවාසිය සහ අයහපත සිදුවන්නේ අසරණ රෝගීන්ට බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ  වෛද්‍ය  ජී.විජේසූරිය පවසයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රය පිලිබඳව වෛරී ප්‍රකාශන නිකුත් කරන ඔවුන්ගේ පටු අරමුණු ඉටුකරවා දිමට බොහෝ මාධ්‍ය කටයුතු කරන්නේ ඇයිද යන්න ගැටලුවක් බවත්  ඖෂධ නොමැතිව රෝගීන්ට ප්‍රතිකාර නොකර හෝ සැත්කම නොකර  හරවා   යැවූ බවට කිසිය් රෝහලකින් වාර්තා වී තිබේ නම් තමාව වහාම දැනුවත් කරන්නැයිද හෙතෙම ඉල්ලීමක් කරයි.     

සති අන්තයේ දී පවා තමා සහ අධ්‍යක්ෂජනරාල් , හා සෞඛ්‍ය ලේකම්වරයා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් නැගෙනහිර පළාතේ රෝහල්වල කටයුතු නිරික්ෂණය කරමින් යන බැවින් එම සෑම රෝහලක්ම පැවසුවේ ඖෂධ අවශ්‍ය  තරම් තිබෙන බවයැයිද වෛද්‍ය විජේසූරිය  පවසා සිටියි.

ලංකාවේම රෝහල්වල මේ වන විට ඖෂධවර්ග 100ක් පමණ හිඟව ඇති නමුත් එම ඖෂධ 100ට ආදේශක ඖෂධ රෝහල්වල තිබෙන්නේ යැයි ද  රෝගී සත්කාර සේවාවන් අඩුවකින් තොරව සිදුකළ හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මගේ සියලු දේ නැතිවෙලා ගොඩනැගිය නොහැකි ලෙස විනාශ වෙලා ඉවරයි… ඒත් ඝාතකයා ගැනත් හිතන්න… ඔහු තවම 19 හැවිරිදි කොල්ලෙක්… ඔටාවා සමූහ ඝාතනයේ වින්දිත පියා ලෝකයට කී කතාව!

Next Post

හක්කපටස් නිසා මුඛය කුඩු වූ වන අලියෙක් ගේ මළ සිරුරක් හමුවෙයි!

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.