අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ඇන්ටිජන් මුදලාලිට යට වුණු හැටි ජයරුවන් බණ්ඩාර හෙලි කරයි..

ඇන්ටිජන් වෙළෙඳපල විවෘත කළොත් පරීක්ෂණය රු 700ට අඩුයි... වෘත්තිකයො මෙහෙම පාවා දෙද්දි කසඩ බිස්නස් කාරයන්ට බනින්න එපා...

by editor
අගෝස්තු 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ  රාජ්‍ය ඖෂධ නිශ්පාදන නීතිගත සංස්ථාවේ සභාපතිවරුන්  ඖෂධ ව්‍යපාරිකයන් හා එක් කොවිඩ් වසංගතය  ජාවාරමක් කරගෙන ඇති ආකාරය  වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර විසින් හෙළි කරයි.

රැපිඩ් ඇන්ටිජන් ඒකාධිකාරිය පවත්වාගෙන යන එක්තරා ව්‍යාපාරිකයෙකුට යට වී සිටින ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා හා නිලධාරීන් හේතුවෙන් එම පරීක්ෂණය මිල රුපියල් දෙදහසකට වඩා ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන වෛද්‍ය ජයරුවන් බණ්ඩාර  අද ලෝකයේ ඇති තත්වයන් තුළ ඉහළම ගුණාත්මක අගයකින් යුතු පී.සී.ආර්. පරීක්ෂණයක් සියලුම ලාභ සහිතව රුපියල් 600කට කළ හැකි බවත් ඒ වෙළෙඳපල එක්තරා මහාපරිමාණ ජාවාරම් කරුවෙක් විසින් වසා දමා ඇති බවත් හෙළි කරයි.

ඔහු මේ බව හෙලි කරන්නේ ටෘෘත් විත් චමුදිත නම්  අන්තර්ජාල  සම්මුඛ සාකච්ඡාවකමය  වැඩසටහනට එක් වෙමිනි.

ඔහු එහිදී මෙසේ පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ ඖෂධ ප්‍රමාණය කලට වේලාවට ලබා දෙන්නේ නැති  ඖෂධ නියාමන අධිකාරියේ  සභාපිත නිදහස් අධ්‍යාපනයෙන් ඉගන ගත්තු වෛද්‍යවරයකේ.   මේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන්  ලාබෙට හොඳම බෙහෙත් නිර්දේශ කරන්න පුලුවන් කෙනා ඖෂධ නියාමන අධිකාරියෙ සභාපතිවරයා. ඔහු වගකියන්න ඕන ඔය මුදලාලිලාට දේශපාලකයන්ට නෙමෙයි. මේ රටේ අහිසංක මිනිස්සුන්ට.

ලෝකෙ ඉහළ ගුණාත්මක බවින් යුතු  පී.සී.ආර්. කට්ල තියනවා 2000ට අඩුවෙන්.   අද ඇන්ටිජන් වෙළෙඳපල විවෘත කරලා,   හරියට ගණන් බලලා තරගකාරීව ගුණාත්මක භාවයකින් යුතු ඇන්ටිජන් කිට්  ලංකාවට එන්න දුන්නොත්  ලංකාවේ රුපියල් 650ක් 700ක් මිලකට ඔය ඇන්ටිජන්  පරීක්ෂණයක් කරගන්න පුලුවන්… ඒ  සියලු ලාබ ලබාගෙන.

මේ ඒකාධිකාරිය සහිත ගණන් වැඩි කිට් එක ගේන මුදලාලි අනේක සියලුම සැපයුම් කරුවන් බ්ලොක් එකරන්න ලියුමක් දීලා තියනවා. ඒ ලියුමට යට වෙච්චි ඖෂධ නියාමන අධිකාරියෙ ප්‍රධානීන් කිසිම තරගකරුවෙකුට  තමන්ගෙ මිල ගණන් කියන්න ඉදිරිපත් වෙන්න දෙන්නෙ නෑ,

රාජ්‍ය ඖෂධ නිශ්පාදන නීතිගත සංස්ථාව මේ ලඟදි හැදුවා තයිරොක්සීන් පෙත්තක්. ඒක හැදුවෙ හොඳම අමුද්‍රව්‍ය ලංකාවට අරන් ඇවිත් නොවෙයි.  පිටින් ගෙන්වන්නෙ මිශ්‍රණයක්   මැෂින් එකේ දාලා තද  කරලා පෙත්ත  හදලා.  ඒ ප්‍රමිතිය ගැන විශ්වාසයක් නෑ.

ඖධෂ නියමාන අධිකාරිය, ඖෂධ නිෂ්පාදන සංස්ථාව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කියන ආයතන තුනේම ඉන්නෙ දොස්තරලා. මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලිවලින් ඉගෙන ගත්ත වෘත්තිකයො  වෘත්තිකයො

මේ අය ජාවාරම් කාරයන්ගෙ අතේ නැටුවෙ නැතිනම්  මීට අඩුවට ඖෂධ දිය හැකියි. මෙහෙම අහස උසට මිල ගණන්  කවදාවත් ගිහින් නෑ . වෘත්තිකයො ප්‍රධානත්වයක් දරන තැන්වල මෙහෙම කරනකොට ව්‍යාපාරිකයො තක්කඩි බිස්නස් කරන්න එක ගැන බනින්න එපා.

මට මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් විදිහට සැකයක් තියනවා ඖෂධ නියාමන අධිකාරියෙ දත්ත ගබඩාව විනාශ වෙන්නත් මේ ගනුදෙණුවල මොනව හරි සම්බන්ධයක් ඇති කියලා…

විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ෆයිසර් එන්නත නිසා වෛද්‍යවරු හමුදාව සමඟ ගැටෙති

Next Post

‘ලොක්ඩවුන්’ ඇත්ත සහ නැත්ත

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.