බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔමික්‍රෝන් ආසාදිත කාන්තාව එන්නත් දෙකම ලබා නොගෙන විදේශ සමුළුවලට ගියේ කොහොම ද?

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සෞඛ්‍ය බලධාරීන්ගෙන් විමසති!

by editor
දෙසැම්බර් 4, 2021
in පුවත්
Upul-Rohana

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

Share on FacebookShare on Twitter

ඔමික්‍රෝන් වයිරසය ආසාදිත කාන්තාව සම්බන්ධයෙන් බරපල ගැටලු ගණනාවක්ම මතුව ඇතැයි මහජන සෞඛ්‍යපරික්ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි.

වයිරසය ආසාදනය වූ මෙම කාන්තාව එන්නත් මාත්‍රා දෙකම ලබා නොගෙන් නයිජීරියාවේ සමුළුවකට සහභාගි වූයේ කෙසේද යන්න පිලිබඳව මෙන්ම ඇය මෙරටදී නිරෝධායනයට යොමු කළ බව හෝ නැවත නිවසට පැමිණි පසුව ඇය පදිංචි මාරවිල   ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍යනිලධාරී වරයාව දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් බරපතල  ගැටලු ගණනාවක්ම  මතු ඇතැයි සංගමයේ සභාපති උපුල්රෝහණ මහතා සඳහන් කළේය.

මෙම කාන්තාව නිවස තුළ  නිරෝධායනය වන්නේද යන වග සෞඛ්‍යවෛද්‍ය නිලධාරී කාර්යාලට හෝ මහජන සෞඛ්‍යපරික්ෂකවරයාට නිල වශයෙන් දැනුම් දී නොමැති බැවින්  නිවසේ අන් අය නිරෝධායන කිරීමට නොහැකි වී ඇතැයි ඔහු පෙන්වාදේ.

තවත් මෙවැනිම ආසාදිතයින් සිටිය හැකි බවත් පීසීආර් පරික්ෂණයන් නොකර වාර්තාවන් නොමැතිව තවත් බොහෝ පිරිස් ලංකාවට පැමිණෙන බවත් ගුවන්තොටුපල ආවේෂණ පද්ධතිය තුළ පවතින හිඩැස් මගින් මොවුන්   මෙරටට පැමිණෙන බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්  උපුල් රෝහණ මහතා පැවසීය‍

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

  නිරෝධායන පනත අමු අමුවේ උල්ලංඝණයක කර ඇති පිරිස් සම්බන්ධව    නීත්‍යාන්‍රකූලව කටයුතු කිරීමේ හැකියාව සොයා බලමින් සිටින බවද සභාපතිවරයා  පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සම්පත් තෙන්නකෝන් ආදරණීය සැමියා ගැන රත්නා ලාලනී අවදිකළ මතකය…

Next Post

දින 04ක් පුරා සවස 6 – රාත්‍රී 9.30 අතර පැයක් විදුලිය විසන්ධි වේවි – විදුලිබල අමාත්‍යාංශය..

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.