බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔක්සිජන් හිඟයක බරපතල අවදානමක්… සැලසුම් කළ සැත්කම් නවතී…

by editor
ජූනි 6, 2021
in පුවත්
Covid

FILE PHOTO: A patient wearing an oxygen mask is seen inside an ambulance waiting to enter a COVID-19 hospital for treatment, amidst the spread of the coronavirus disease (COVID-19) in Ahmedabad, India, April 25, 2021. REUTERS/Amit Dave/File Photo

Share on FacebookShare on Twitter

කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බැවින් ඔක්සිජන්මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාවද ක්‍රමයෙන් වර්ධනය වීමේ බරපතල අවදානමක් මේ වන විටත් රට පුරා නිර්මාණය වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු අගවා සිටියි.

සංචරණ සීමාවන් පනවා තිබුණද ඇතැම් පුද්ගලයින්ගේ නොමනා හැසිරීම හේතුවෙන් ඉන්දියාවේ ඇතිවී තිබෙන අවාසනාවන්ත තත්ත්වය මෙරටට මුහුණ දීමට සිදුවනු ඇතැයිද අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවක දී විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වාදී ඇත.

ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවීම හේතුවෙන් රෝහල්වල සිදුකනර සැලසුම් කළ සැත්කම් හැකිපමණ අවම කර එම රෝගීන් සදහා වෙන්කර තිබෙන පහසුකම් කොවිඩ් රෝගීන් වෙනුවෙන් ලබා දීමට කටයුතු කිරීමට මෙහි දී තීරණය කරන ලදි.

තවද කර්මාන්තශාලාවන් සඳහා නිකුත් කරන ඔක්සිජන් ප්‍රමාණයන් වහාම නතර කර එය කොවිඩ් රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව සදහා යොමු කිරීමට තීරණය විය.
මීට අමතරව අධිසත්කාර ඇදන් 900ක් පළාත් 9ම රෝහල්වල ස්ථාපිත කිරීමටත් ඒවායේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සඳහා ඔක්සිජන් ජෙනරේටර් ස්ථාපිත කිරිමටත් පියවර ගැනීමට කටයුතු කරනු ඇත.

විනාඩියකට ඔක්සිජන් ලීටර 10ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින මොබයිල් ඔක්සිජන් යන්ත්‍ර 2500ක් මිලදීගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආපදා තත්වය ජීවිත 16ක් බිලි ගනී…තුන්දෙනෙක් අතුරුදන්… පුද්ගලයන් 270912 පීඩාවට..

Next Post

නිරෝධායන නීති උල්ලංඝණය කළ බව කියා අත්අඩංගුවට ගත් පුද්ගලයා ජිප් රියෙන් පැන මරුට

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.