බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එල්.ටී.ටී.ඊ යේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

අත්අඩංගුවට ගෙන ඇත්තේ උතුරේ බිම්බෝම්බ ඉවත් කරන අන්තර්ජාතික සංවිධානයක සේවකයෙක්...

by editor
පෙබරවාරි 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ – 

එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් සතු ටී.එන්.ටී.පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 24 ක්, පී.ඊ.1 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 5 ක්  පුද්ගල නාශක බෝම්බ කොටස් 148 ක්  ඩෙටනේටර් 22 ක් ඇතුලු පුපුරණ ද්‍රව්‍ය රැසක් ලඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු වවුනියාව නෙඩුන්කේණී පොලීසිය හා යුද හමුදාව විසින් 17 දා අත් අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදාවට ලැබුණු තොරතුරක් මත නෙඩුන්කේණී  සේනපිලව් ප්‍රදේශයේ ඔහු විසින්   කුළියට ගත් නිවසක් පරීක්ෂා කිරීමේදී මේ ද්‍රව්‍ය හමු වී තිබේ.

බිම් බෝම්බ

සැකකරු යාපනයේ ස්ථිර පදිංචිකරුවකුවන අතර මේ නිවස කුළියට ගෙන එම නිවසේම තවත් අයෙකු සමග ජීවත් වී තිබේ.

යුද හමුදාව සැකකරන්නේ එල්.ටී.ටී.ඊ.සංවිධානය සතු මෙම පුපුරණ ද්‍රව්‍ය ඔහු සන්තකයේ තබා ගෙන වෙනත් අයට ලබා දෙන්නට ඇති බවයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

යාපනයෙන් නෙඩුන්කේණි ප්‍රදේශයට පැමිණි මොහු  දැනට උතුරේ බිම්බෝම්බ ඉවත් කරණ ජාත්‍යන්තර සංවිධානයක සේවයට එක් වී ඇති අතර පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය සැකකරන්නේ ඔහු එසේ කරණ ලද්දේ  එල්.ටී.ටී.ඊ .සාමාජිකයින් සතු පුපුරණ ද්‍රව්‍ය හා බෝම්බ ආරක්ෂා කිරීමේ චේතනාවෙන් විය හැකි බවයි.

මෙම සැකකරු හෝ ඔහුගේ ඥාතීන් එල්.ටී.ටී.ඊ.සංවිධානය සමග සබදකම් පවත්වා ඇත්දැයි යන්න පිළිබදව ත්‍රස්ත මර්දන ඒකකය පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර තවත් ආරක්ෂක නිලධාරීන් පිරිසක් ඔහුගේ නිවසට ගොස්  හමු වූ පුපුරණ ද්‍රව්‍ය හා බෝම්බ වලට වඩා තවත් ද්‍රව්‍ය ඇත්දැයි සෙවීමේ කටයුතු ආරම්භ කොට තිබේ.

නෙඩුන්කේණියේදී අත් අඩංගුවට ගත් එම පුද්ගලයා මේ වන විට වවුනියාව පොලීසියේ ත්‍රස්ත මර්දන ඒකකය වෙත බාර දී ඇති අතර එහි නිලධාරින් ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිනයකට වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ප්‍රකාශ වේ… මරණ 13යි…

Next Post

දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.