අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එන්නතින් මාත්‍රා දෙකම ගත් ජාතික රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනක් අසාධ්‍ය රෝග ලක්ෂණ සහිතව “පොසිටිව්“!

ඇතුළත්වන රෝගින්ගෙන් තුනෙන් එකකට ඔක්සිජන් අවශ්‍යයයි... ජාතික රෝහල කොවිඩ් ධාරිතාව ඉක්මවයි...

by editor
ජූලි 30, 2021
in පුවත්
Covid
Share on FacebookShare on Twitter

එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් පසුව සිරුරේ ඉහළ ප්‍රතිදේහ මට්ටමක් පැවති ජාතික රෝහලේ කණිෂ්ඨ වෛද්‍යවරුන් දෙදෙනකුට ද කොවිඩ් රෝගය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

වසංගතය යළිත් වේගයෙන් ව්‍යාප්ත වීමේ ස්වභාවය අවබෝධ කර ගැනීමට මෙම කරුණ අවධානයට ගත යුතු බවත් මේ වනවිට කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් ප්‍රමාණයෙන් තුනෙන් එකකට ඔක්සිජන් අවශ්‍යතාව මතුව ඇති බවත් කොළඹ වෛද්‍ය පීඨයේ කායික රෝග පිළිබඳ මහාචාර්යවරයකු ද වන ශ්‍රි ලංකා ජාතික රෝහලේ ප්‍රකට කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් පවසයි.

ඔහු තවදුරටත් සඳහන් කරන්නේ මේ වනවිට ශ්‍රි ලංකා ජාතික රෝහලට දරාගත නොහැකි මට්ටමට මේ වනවිට කොවිඩ් ආසාදිත රෝගීන් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවය. ඇතැම් වාට්ටුවල කොවිඩ් ආසාදිතයන් එක පැත්තකත් ආසාදිත නොවන අය තවත් පැත්තකටත් වෙන් කොට තබන තරමට තදබදයක් නිර්මාණය වී ඇති බවත් කොවිඩ් ආසාදිත රෝගීන් සහ සාමාන්‍ය රෝගීන් එකම වැසිකිලි සහ ආහාර ගන්නා ස්ථාන භාවිත කරන පසුබිමක් තුළ රෝහල හරහා මෙය තවදුරටත් පැතිර යාමේ අවදානමක් මතුව ඇති බවත් මෙම විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

රෝහලේ සිටින කොවිඩ් ආසාදිත රෝගීන්ගෙන් තුනෙන් එකකට ඔක්සිජන් අවශ්‍යතාව පවතින තත්ත්වයක් තුළ රෝහලේ සියලුම ඔක්සිජන් පහසුකම් සහිත ඇඳන් මේ වනවිට පිරි ඇති බව ඔහු පවසයි.

මේ අතර අද මධ්‍ය හමුවක් කැඳවමින් ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීමෙන් ආසන්න වශයෙන් එක් මසකදී මරණ 4000ත් 4500ත් අතර සංඛ්‍යාවක් වාර්තා විය හැකි බවය.

 

 

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යළි ජනාධිපතිවරණයට තරග කරන්න… ගාල්ලෙන් මෛත්‍රීට යෝජනාවක්…

Next Post

කොවිඩ් සමග ඩෙංගුත් වැළඳිය හැකියි… වෛද්‍යවරයෙක් වෙත යොමුවන තුරු උණට පැරසිටමෝල් විතරක් ගන්න…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.