සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එන්නත්  සිරින්ජර උග්‍ර හිඟයක්… මූලික ප්‍රතිකාර කටයුතු බරපතල අවුලක! 

by editor
නොවැම්බර් 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                     

එන්නත් සිරින්ජරවල  උග්‍ර හිගයක් පවතින බැවින් රෝගීන්ගේ රුධිර පරික්ෂාවන් හා  ඖෂධ එන්නත් කිරිමට නොහැකි වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.

මිලිලීටර් 10 සහ 20 ප්‍රමාණයේ සිරින්ජර වර්ග කිසිවක් මේ වන විට වෛද්‍ය සැපයුම් අංශය තුළ නොමැති බව වාර්තා වන්නේ යැයි සංගමයේ සභාපති රවී කුමුදේශ්   පැවසුවේය.

තත්ත්වයෙන් බාල වීම හේතුවෙන් අදාල සිලින්ජර් ටෙන්ඩරය අත්හිටුවීමට වෛද්‍ය සැපයුම් අංශය කටයුතු කර ඇති බැවින් මෙය නැවත ලැබීම සැලකිය යුතු කාලයකින් ප්‍රමාද වනු ඇති බව වෛද්‍ය සැපයුම් අංශ දැනුම් දී ඇතැයි රවී කුමුදේශ් සදහන් කරයි.

සිරින්ජර තුල ජලවාෂ්ප හා තෙල් වැනි ද්‍රව්‍ය පවතින බවට විශාල වශයෙන් රෝහල්වලින් පැමිණිලි ලැබීමත් සමග මෙම සිලින්ජර් තහනම්  කිරිමට සැපයුම් අංශය කටයුතු කර තිබිණි.

එසේම මිලිලීටර් 5ක ප්‍රමාණයේ සිරින්ජර  කුඩා ප්‍රමාණයක තොගයක් පවතින බැවින් ඒවාද මිලිලීටර් 10 සහ 20 සිලින්ජර් අවශ්‍යතාව සඳහා ලබා ගැනීම  හේතුවෙන් මේවාද ඉදිරි මාසයක පමණ කාලයදි අවසන් වීමට නියමිතව ඇතැයි සභාපතිවරයා කියයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ හේතුවෙන් රෝගීන්ට නිසි ප්‍රතිකාරයන් ලබා දීමට පෙර කළ යුතු රුධිර පරික්ෂාවන් සිදුකිරිමට නොහැකි වීමෙන් බරපතල තත්ත්වයන් නිර්මාණය විම වැලැක්විය නොහැකි බවද වෛද්‍ය සේවා ආරංචි මාර්ග පුරෝකථනය කර ඇත.

වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයා ඉමියුනෝග්ලොබියුලින් ගනුදෙනුවට  අදාලව බන්ධනාගාර ගත කිරීම හේතුවෙන් ඇති වූ  බිය මූලික කර ගනිමින් ඇතැම් නිලධාරීන් තීරණ ගැනීම මගහැර තිබේ.

‍මේ  හේතුවෙන් මෙවැනි ගැටලු  සදහා පිලියම් යෙදීමට විශාල කාලයක් ගතවනු ඇති බවද සංගමය පෙන්වාදේ.

Share69Tweet43
Previous Post

ක්‍රිකට් නඩුව හෙටට කල් යයි!

Next Post

ඉමියුනොග්ලොබියුලින් වංචාවේ වාර්තාව නිකුත් වෙයි… අධිකරණ කටයුත්තක් ඇති නිසා මුක්තු කියන්න බැරි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පවසයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.