සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එන්නත් 13000ක් පවුලවලට විදගැනීම සුළුදෙයක් යයි GMOA කියයි

by Lanka Sara Editor
මැයි 27, 2021
in පුවත්
GMOA
Share on FacebookShare on Twitter

එන්නත් මාත්‍රා 13000 ක ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය බස්නාහිර පළාතේ වෙසෙන සෞඛ්‍ය සේවකයින්ගේ දෙමාපියන්ට ලබා දීමට කටයුතු කළ බවත් මෙය දැනට ලබා දි ඇති මුළු මාත්‍රා ප්‍රමාණයෙන් සියයට 1 ක කටත් වඩා අඩු ප්‍රමාණයක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනෙල් ප්‍රනාන්දු පවසයි. මේ වනවිට මහත් ආන්දෝලනයකට ලක්ව ඇති රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සාමාඩජිකයන්ගේ පවුල්වල සාමාජකයන්ට පමණක් එන්නත් ලබා දීම සම්බන්දයෙන් මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරමින් වෛද්‍ය සෙනෙල් ප්‍රනාන්දු පවසන්නේ එය වරප්‍රසාදයක් නොව උපාය මාර්ගිකව රෝගය පැතිරිම වැළැක්වීම සඳහා ගන්නා වූ තාක්ෂණික පියවරක් බවය.

වෛද්‍ය සෙනෙල් ප්‍රනාන්දු විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ මෙසේද සඳහන් වේ.

කොරෝනා මැඩලීම සඳහා එන්නත්කරණය ඉතා තීරණාත්මක කාර්යභාරයක් සිදු කිරිමට නියමිතය.
එහිදී එන්නත්කරණය උපාය මාර්ගිකව ක්‍රියාත්මක කිරිම මගින්

01. මරණ සංඛ්‍යාව අඩු කිරිමටත්
02. රෝගය පැතිරිම අවම කිරිමටත් හැකිවේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කොරෝනා වසංගතය සඳහා එන්නත්කරණය ආරම්භ කර මාස 04 කි. මේ වන විට එන්නත් මාත්‍රා මිලියන 02 කට ආසන්න ප්‍රමාණයක් ලබා දී ඇත. පසුගිය මාර්තු මාසයේ සිට සෞඛ්‍ය සේවකයින්ගේ පවුල් වල අයට එන්නත් ලබා දීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ඉල්ලිම් සිදුකළේය.
සිව්වන කොරෝනා රැල්ල ආරම්භ වීමත් සමග රෝගින් විශාල ප්‍රමාණයක් රෝහල් වලට පැමිණිම නිසා ඒ රෝහල්වල සෞඛ්‍ය සේවකයින් මගින් ඔවුන්ගේ පවුල් තුල සහ වාසය කරන ප්‍රදේශ වල රෝගය ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා අප උපායමාර්ගිකව එන්නත් කිරිම සුදුසු බව පෙන්වාදුනි.
එම කරුණු දැක්වීම මත එන්නත් මාත්‍රා 13000 ක ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය බස්නාහිර පළාතේ වෙසෙන සෞඛ්‍ය සේවකයින්ගේ දෙමාපියන්ට ලබා දීමට කටයුතු කරන ලදි. මෙය දැනට ලබා දි ඇති මුළු මාත්‍රා ප්‍රමාණයෙන් සියයට 1 ක කටත් වඩා අඩු ප්‍රමාණයකි. එය වරප්‍රසාදයක් නොව උපාය මාර්ගිකව රෝගය පැතිරිම වැලැක්වීම සඳහා ගන්නා වූ තාක්ෂණික පියවරකි.
නමුත් මේ තාක්ෂණික පියවර සෞඛ්‍ය සේවකයින්ට ලැබුණ වරප්‍රසාදයක් ලෙස අර්ථ දක්වමින් සමහර වෘත්තීය සමිති වල නායකයින් යැයි කියා ගන්නා පිරිස් කටයුතු කරණ අයුරු අප විසින් නිරික්ෂණය කරන ලදී.
ස්තූතියි,
මීට විශ්වාසි
වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු
ලේකම්

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුසියානු කොවිඩ් එන්නත් තොගයක් අද රාත්‍රියේ දිවයිනට

Next Post

ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.