අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එජාපය එක්ක හැංගිමුත්තන් කළ රෝසි යළි සිරිකොතේ පෙනී සිටී

by Lanka Sara Editor
ජූනි 30, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දීර්ඝ කාලයක් එක්සත් ජාතික පක්ෂයෙන් වසන් වී සිටි එසේම තම නගරාධිපති ධුරය අහිමි වීමේ ඉරණමට ලක්ව සිටි කොළඹ පුරපනිනි, රෝසි සේනානායක මහත්මිය අද දීර්ඝ කාලයකට පසුව එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානයට පැමිණි බව වාර්තා වේ.

නාගරික මන්ත්‍රීවරුන් සඳහා සංවිධානය කර තිබූ මෙම රැස්වීම පක්ෂ නායක රනිල් වික්‍රසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එයට සහභාගී වූ රෝසි සේනානායක මහත්මිය තම අදහස්ද රැස්වීමේදී ඉදිරිපත් කළ බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇයගේ පුත්‍රයා මෙවර ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු ලෙසින් ඉදිරි මහමැතිවරණයට තරග කරන අතර සේනානායක මහත්මිය පසුගි කාලය තුළ සහය ලබා දුන්නේ සජිත් ප්‍රේමදාස මහතාටය.

කෙසේ වුවද පකෂයේ රැස්වීම්වලට සහභාගී නොවීම, ඇතැම් ස්ථානවල දී පක්ෂය විවේචනය කිරීම මෙන්ම අවශ්‍ය සහය ලබා නොදීම හේතුවෙන් ඇය නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නායකයන් අතර පසුගිය කාලයේ කතා බහට ලක් වූ අතර ඇය ඉන් පසුව ස්වාධීනව සිටීමට තීරණය කර ඇති බවද වාර්තා විය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කෙසේ වුවද ඇය යළිත් එජාප මහගෙදරට පැමිණීමේ අරමුණ කුමක් විය හැකිද යන්න පිළිබඳව රැස්වීමට සහභාගී වූ මහජන නියෝජිතයන් අතර කතාබහක් ඇති වූ වව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

Tags: නවතම
Share75Tweet43
Previous Post

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගෙන් විදේශ ඇමති දිනේෂ්ට ඇමතුමක්

Next Post

කුඩු ජාවාරමේ මහමොළකාර නාකොටික් අයි.පී. සොයා වැලිවේරිය පීරයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.