අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එජාපයට තිබූ ගඟවටකෝරළේ බලය පොහොට්ටුව ගනී

by Lanka Sara Editor
ජනවාරි 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මෙතෙක් එජාපයට බලය හිමිව තිබූ ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිකර දෙමින් එම පක්ෂයේ ඩී.ඒ ධර්මසේන මහතා සභාපති ධූරයට පත්විය.
නව සභාපතිවරයෙකු තෝරා ගැනීම ඊයේ (18) මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සභා ශාලවේදී පැවැත් විණි.
අයවැය පිට පිට දෙවතාවක් සභා සම්මත නොවීම නිසා හිටපු සභාපති සුභාෂ් යටවර මහතා තනතුර හැරගියා සේ සලකා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා විසින් පළාත් පාලන පනත අනුව සභාපති ධූරයේ වැඩ බැලීම සඳහා උප සභාපතිවරයාව පත් කරනු ලැබීය.
ඒ අනුව නව සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම ඊයේ (18) පැවැත් විණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 09 දෙනාත් ශ්‍රී ලංකා නිදහස් පකෂයේ මන්ත්‍රීවරු දෙදෙනාත් ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු දෙදෙනත් එජාපයේ එක් මන්ත්‍රීවරයෙකුත් මෙදින සභාවට පැමිණ සිටියහ.
හිටපු සභාපති සුභාෂ් යටවර මහතා ඇතුළු එජාප මන්ත්‍රීවරු 08 දෙනෙකු මෙදින සභාවට නොපැමිණීම විශේෂත්වයකි.
සභාපති ධූරය සඳහා ඩී.එම් ධර්මසේන මහතාගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ චමින්ද කරුණාරත්න මහතා විසින් යෝජනා කළ අතර එය ස්ථිර කරනු ලැබුවේ එම පක්ෂයේ එම්.චාමිකර මහතා විසිනි.
වෙනත් කිසිවෙකු සභාපති ධූරය සඳහා ඉදිරිපත් නොවීම හේතුවෙන් පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ඡන්ද විමසීමකට නොගොස් එම්.ඒ ධර්මසේන මහතා එම ධූරයට පත් කරනු ලැබීය.
හිටපු සභාපතිවරයා සභාපති නිල කාමර‍යට අගුළු දමා එහි යතුරු රැගෙන ගොස් තිබීම නිසා නව සභාපතිවරයාට එම කාමරයට ඇතුළු වීමට සිදුවූවේ ඉබි යතුරු කඩා දමමිනි.මෙම අවස්ථාවේ ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාව අවට දැඩි පොලිස් රැකවල් යොදා තිබිණි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ නගරය තුළ සැක කටයුතු පුද්ගලයන් 2746ක්

Next Post

තෙල් ගන්න ඉල්ලූ සල්ලි ඉන්දියාව දෙයි

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.