අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක් හෙදියක්වත් නැති   ප්‍රාදේශීය රෝහල් කොට්ඨාසය තුළ තිබෙද්දී  හතරලියැද්ද රෝහලේ අනුමත හෙද කාර්ය මණ්ඩලය මෙන් දෙගුණයක්!

by editor
ඔක්තෝබර් 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රාදේශීය රෝහල්වල ප්‍රමාණවත් කාර්ය මණ්ඩල නොමැතිව බරපතල අර්බුදයකට ලක් වී ඇති පසුබිමක  හතරලියද්ද ප්‍රාදේශීය රෝහලේ අනුමත හෙද කාර්ය මණ්ඩලයට වඩා දෙගුණයකට වැඩි පිරිසක් කලක පටන් සේවයේ කරන බවත්, ඔවුන්   අතිකාල පවා ගන්නා බවත් තොරතුරු ලබා ගැනීමේ පනත යටතේ ලබා ගත් තොරතුරුවලින් හෙළි වී ඇත.

හරතලියැද්ද ප්‍රාදේශීය රෝහල සඳහා අනුමත හෙද කාර්ය මණ්ඩලය 04 ක් නමුත්  වනවිට එහි ප්‍රධාන හෙද සොහොරිය ඇතුළු හෙද නිලධාරීන් 10 දෙනෙකු සේවය කරන බව  මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.

මේ තත්ත්වය වාර්තා වන්නේ මිණිපේ  කොට්ඨාසයේ අඹගහපැලස්ස, බටුමුල්ල ප්‍රාදේශීය රෝහල් වල මේ වනවිට කිසිදු හෙද නිලධාරිනියක් නොමැති පසුබිමක වීම විශේෂත්වයකි.

පසුගිය කොවිඩ් සමයේ ප්‍රවාහන සේවා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සානුකම්පිත ඉල්ලීම් සලකා බලා හෙද නිලධාරීන් ගණනාවකට ළඟම රෝහල වෙත තාවකාලික අනුයුක්තයක් ලබා දී තිබුණත්  හතරලියද්ද ප්‍රාදේශීය රෝහලට එලෙස අනුයුක්තිය යටතේ එක් කළ හෙද නිලධාරීන් නැවත මාරු වී නොගොස්  සේවය කරමින්  අතිකාල පවා ලබා ගන්නා බව හෙළි වී ඇත.

තෙල්දෙණියේ සිට මෙම රෝහලට අනුයුක්තයක් යටතේ පැමිණ සිටි  හෙද නිලධාරිනියක් පරිපාලනය දැනුවත් නොකර  පසුගිය අප්‍රේල් මස සිංග්ප්පූරුවේ රැකියාවක් සඳහා ගොස් තිබිය දී ඇයට මාස තුනක කාලයක් වැටුප් ගෙවා තිබිණි. ඒ සම්බන්ධව මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ රෝහල සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි නියෝජ්‍ය අධ්‍යක්ෂ සේවා අධ්‍යක්ෂවරයෙකු ඇතුළු කණ්ඩායමක් යොදවා පරීක්ෂණයක් සිදුකළ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසේකර  පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වල්ලා පට්ටා කිලෝ 45 ක් සමග විශ්‍රාමික බැංකු කලමණාකරුවෙකු අත්අඩංගුවට!

Next Post

ශ්‍රී ලංකන් ගුවන් යානයක කාර්මික දෝෂයක්… යානය තුළ මගීන් 200ක් පැය ගණනක් රස්තියාදුවේ… රාජ්‍ය ඇමති සිසිර ජයකොඩිත් ඒ අතර….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.