සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම වසා දමන්න ජනපති රනිල් යෝජනා කරා

by Lanka Sara Editor
පෙබරවාරි 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය මහ මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම වසා දැමිය යුතු බවට යෝජනාවක් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන යන බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
ඩේලි මිරර් පුවත්පත සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ සාකච්ඡා කිහිපයක් පැවැත්වූ අතර මැතිවරණ පරාජයත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ අදාළත්වය අහෝසි වී ගිය බැවින් පක්ෂයේ කටයුතු සම්පූර්ණයෙන් නැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි. කෙසේ වුවද, එම සාකච්ඡාවලට සහභාගී වූ පක්ෂ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකුටම එක්සත් ජාතික පක්ෂය පවත්වාගෙන යෑමේ දැඩි අවශ්‍යතාවයක් පැවැති අතර එම මැතිවරණයේදී ඇතැම් එක්සත් ජාතික පාක්ෂිකයින් ඡන්දය ලබා නොදුන් බව ද ප්‍රකාශ කළ බව ඔහු පවසා තිබේ.
තමන්ද එක්සත් ජාතික පාක්ෂිකයින් ඒකරාශී කළ හැකි බවට තදින්ම විශ්වාස කළ අයෙකු බව පවසන නවීන් දිසානායක මහතා, එක්සත් ජාතික පක්ෂයට තවමත් අනාගතයක් පවතින බව සඳහන් කර ඇත. වර්තමාන ජනාධිපතිවරයා, මේ වන විට එක්සත් ජාතික පක්ෂයට විශාල වත්කමක් දී ඇති බවද ඔහු හොඳ නායකයෙකු බව ද ප්‍රකාශ කර තිබේ.
එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපති වික්‍රමසිංහ පාවිච්චි කරන්නේදැයි විමසූ අවස්ථාවේ පිළිතුරු දෙමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, බැලූ බැල්මට යමෙකුට එසේ සිතුණ ද, එය එසේ නොවන අතර, ඔහු ඔවුන් පාවිච්චි කරන තත්ත්වයක් මේ පිළිබඳව සංසුන්ව විමසීමේදී පෙනී යන බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන සාක්කුවේ සිරවුණු  ශ්‍රි ලංකාවේ අයි.එම් එෆ් යතුර!

Next Post

රුවන් විජේවර්ධනගේ නිවසින් මිල කළ නොහැකි සිතුවම් 06ක් සහ ලක්ෂ 13ක් වටිනා ඔරලෝසුවක් සොරකම් කරලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.