අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උස් ස්ථානයකින් ඇද වැටී සිදුවූ බහුවිධ තුවාල නිසා  ඩෙන්මාර්ක් කාන්තාවගේ මරණය  සිදු වෙලා…

by editor
ජූලි 19, 2023
in පුවත්
Karen-Munk-Ebbesen
Share on FacebookShare on Twitter

අලගල්ල කන්දේ බෑවුම් සහිත ස්ථානය  තිබී සොයා ගත් 32 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික කාන්තාවගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ  (18)  මහනුවර ජාතික රෝහලේ දී විශේෂඥ අධිකරණ වෛද්‍ය ආර්.පී ජයසූරිය   සිදුකර තිබෙන අතර මරණය  මුහුණ, පපුව සහ උදර ප්‍රදේශය වෙත රළු බලයක් මගින් ඇති වූ බහුවිධ තුවාල (Multiple “Blunt Force Injuries” to face, chest and abdomen) හේතුවෙන් සිදුව තිබෙන බවට  නිගමනය කර තිබේ. 

පරික්ෂණ සහ සිදුවීම් ස්ථානයේ  නිරීක්ෂිත කරුණු අනුව උස් ස්ථානයකින් ඇද වැටීමක් (According  to autopsy findings and circumstantial evidences with scene visit findings ,this incident is more suggestive of fall from height) නිසා මෙම බහුවිධ තුවාල ඇති විය හැකි බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා  වෛද්‍ය වාර්තාවේ  සඳහන් කර ඇත.

මියගිය කාන්තාවගේ පියා විසින් ඉන්දියාවේ පිහිටි ඩෙන්මාර්ක් තානාපති කාර්යාලය මගින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා බලය පවරන ලද ලිපියක් යොමුකර තිබූ බව පොලීසිය පවසයි.

මියගිය ඩෙන්මාර්ක් ජාතික කාන්තාවගේ මළ සිරුර පිළිබඳ අවසන් කටයුතු ඩෙන්මාර්කයේ දී සිදු කිරීමට නියමිතය.

අධිකරණ වෛද්‍ය වාර්තාව මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මළ සිරුර කොළඹ පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත ඊයේ (18) පස්වරුවේම රැගෙන ගිය බව පොලීසිය පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුගිය 10 වැනි අම්පිටිය ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොලින් පිටව ගොස් තිබූ Karen Munk Ebbesen නැමැති ඩෙන්මාර්ක් ජාතික කාන්තාවගේ මළ සිරුර ඊට සිව් දිනකට පසු සොයා ගනු ලැබුවේ අලගල්ල කඳු මුදුනට ආසන්න ස්ථානයකදී ය

Tags: නවතම
Share69Tweet43
Previous Post

තාක්ෂණික ඇගයීම් කමිටු නිර්දේශ නොසලකා මිල අධික පිළිකා එන්නතක් ගෙන්වන්න ලියාපදිංචියක් නැති ලංසුකරුවෙකුට දීලා…

Next Post

ආණ්ඩුවේ ජනාධිපති ඡන්දයට අරමුදල් එකතු කරන ප්‍රීමා සෙරන්ඩිබ් පිටි සමාගම්වල මාෆියාව අනුර පාර්ලිමේන්තුවේ දී  හෙළි කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.