අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උසස් පෙළ සිසුන් වෙනුවෙන් විදුලිය නොකපා ඉන්න හැටි මහජන උපයෝගීතා සභාපති කියා දෙයි !

by Lanka Sara Editor
ජනවාරි 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හෙටින් ආරම්භ වන අ.පොස උසස් පෙළ විභාගය මුහුණ දෙන ලක්ෂ 3ක් පමණ වන සිසුන් සඳහා විදුලි නොකපා සිටීමට නම් රුපියල් බිලියන 5ක පමණ ඛනිජ ඉන්ධන වැය වන බවට පවසන කතාව බොරුවක් බවත් වර්තමානයේ පවතින විදුලිය ඉල්ලුම නිසි ලෙස කළමනාකරණය කළහොත් දරුවන්ට අපහසුතාවක් නොවන පරිදි විදුලිය කැපීමකට හෝ  විදුලිය කප්පාදුවකින් තොරව සැපයීමේ හැකියාවක් විදුලිය බල මණ්ඩලයට පවතින බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක  අවධාරණය කරයි.

එහිදී සභාපතිවරයා  උසස් පෙළ විභාගය පැවත්වෙන කාල සීමාව තුළ විදුලිය නොකපා සිටින ලෙස කරුණු දක්වමින් තමන් විදුලි බල මණ්ලය වෙත ලිඛිතව දන්වා ඇති බව සදහන් කළේය. සභාපතිවරයා විදුලිය කප්පාදුවකින් තොරව මෙම කාලය තුළ සැපයීමේ හැකියාව පෙන්වා දුන්නේ මෙසේය.

“අනෙක් විභාග වගේ නෙවෙයි උසස් පෙළ විභාගය කියන්නේ. එය මේ රටේ විභාගය ලියන ලක්ෂ තුනක් පමණ වන සිසුන්ගේ ජීවිත කඩඉම තීරණය කරන විභාගයක්. ඒ කාලය තුළ විදුලිය කප්පාදුවකින් තොරව සපයන ලෙස අප විදුලි බල මණ්ඩලය දැනුවත් කළා. නමුත් ඔවුන් අප වෙත පවසා සිටින්නේ එය කළ නොහැකි බව.

නමුත් අප දන්නවා මේ වනවිට රටේ විදුලිය ඉල්ලුම සැලකිය යුතු ලෙස අඩුව ඇති බව. ගිය වසරට සාපෙක්ෂව බැලුවම ගිය වසරේ දෛනික විදුලිය ඉල්ලුම ගිගාවොට් පැය 46ක් පමණ.  දැන් ගිගාවොට් පැය 36ක්.   අපි දන්නවා මේ වනවිට නොරච්චෝලේ වහල තබුනු ජනන යන්ත්‍රය දැන් ක්‍රියාත්මකයි. මේ නිසා පවතින ඉල්ලුමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ගල් අඟුරු ජල විදුලිය සහ සෙස පුනර්ජනනීය බලාගාරවලින් ලබා ගත හැකියි. ඒ අනුව මේ දිනවල ජල විදුලියෙන් ගගාවොට් පැය 12ක්  ගල් අඟුරුවලින් ගිගාවොට් පැය 19ක් පුනර්ජනනීය බලාගාරවලින් තවත්ගගාවොට් පැය 6ක් ලබා ගත හැකිි. එහි එකතුව ගිගාවොට් පැය 27ක්.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මහජනතාවත් ටිකක් කල්පනා කරල පෙබරවාරි 13 දක්වා  මේ ළමයින් ගැන හිතල මේ දවස් ටික තුළ විදුලිය තවදුරටත් අරපිරිමැස්මෙන් භාවිත කර  ගිගාවොට් පැය 2ක් 3ක් අඩු කර දෙනව ඉන්දන මඟන් විදුලිය නිපදවා ගන්න තිබෙන්නේ තව සුළු ප්‍රමාණයක්. මේ දවස්වල උණුසුම් තත්වය අඩු නිසා බොහෝ දුරට වායු සමන යන්ත්‍ර භාවිත සීමා කළ හැකියි.“ යනුවෙන් ඔහු පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාකොටා ගැනීම් ඉවරයි… FIFA ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තහනම් කරයි…

Next Post

උසස්පෙළ අද ඇරඹෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.