අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උසස් පෙළ සිසුන්ට විදුලිය දෙන්න ජලය නිදහස් කරයි !

දිය හැකි ආකාරය කොමිසම යලිත් පෙන්වා දෙයි !

by Lankasara News
ජනවාරි 30, 2023
in පුවත්
Power
Share on FacebookShare on Twitter

අද සහ හෙට (30 සහ 31 ) දිනවලදී උසස් පෙළ විභාගය ලියන සිසුන් වෙනුවෙන අඛණ්ඩ විදුලිය සැපයුමක් සඳහා ජල විදුලිය ජනනයට ප්‍රමාණවත් ජලය නිදහස් කිරීමට ජල කළමනාකරණ ලේකම් කාර්යාලය මේ වනවිට පිවර ගෙන ඇතැයි  මහජන උපයොගීතා කොමිසම පවසයි.

එම කොමිසම විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර ලෙස එය සිදු කළ අතර විභාගය පැවැත්වෙන ඉදිරි දිනවලට අදාල ජල නිදහස් කිරීම් සදහා ලබන පෙබරවාරි පළමුවැනිදා තීන්දු කිරීමට නියමිතය.

මේ අනුව අද සහ හෙට විදුලිය කප්පාදුව සිදු නොකිරීමට ලංකා විදුලි බල මණ්ඩලයද තීරණය කර තිබේ.

මීට අමතරව විදුලි බල මණ්ඩලය පවසන ආකාරයට අතිරේක මුදල් වැය කිරීමකින් තොරව උසස් පෙළ විභාගය අවසන් වන වන පෙබරවාරි මස 17 වැනිදා දක්වා ජල විදුලිය පමණක් භාවිත කර විදුලිය ජනනය කළ හැකි බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (30) ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලිඛිතව කරුණු පෙන්වා දී ඇත.

කොමිසමේ  සභාපති ජනක රත්නායක  විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට ලියන ලද ලිපියක් මඟින් පෙන්වා දෙන්නේ පසුගිය වසරට සාපෙක්ෂව ජල විදුලිය පරිභෝජනය අඩු වීමත් දෛනිකව සිදුවන විදුලිය කප්පාදුව මඟින් ඉතිරි වන විදුලියත් සැලකිල්ලට ගත් කල අතිරේක පිරිවැයකින් තොරව අඛණ්ඩ විදුලිය සැපයුමක් ලබා දිය හැකි බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

යම් හෙයකින් විදුලි බල මණ්ඩලයට අතිරේක වැය වීමක් සිදුවන්නේ නම් විදුලි බල මණ්ඩලය ඉල්ලා ඇති ඉදිරි පිරිවැය මත බලපාන ගාස්තු සංශෝධනයකදී මෙම වියදම පියවා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇති බවය.

මෙම ලිපියෙන් කරුණු දක්වා ඇති මහජන උපයාගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයාට අනුව 2022 වසර ට සාපෙක්ෂව ශ්‍රි ලංකාවේ විදුලිය ඉල්ලුම සියයට 13ත් 14ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස් තිබේ. මීට අමතරව මේ වනවිට ක්‍රියාත්මක වන විදුලිය කප්පාදුව හේතුවෙන් දෛනික ගිගාවොට් පැය 1.3ත් 2ත් අතර ප්‍රමාණයක් ඉතිරි වන අතර මෙම අඩු පරිභෝජන තත්ත්ව මත පසුගිය වසරට සාපේක්ෂව විදුලිය උත්පාදනය සඳහා ජලාශවලින් ජලය පිට කිරීමද සියයට 20ත් 21ත් අතර ප්‍රමාණයක් අඩුවී තිබේ.

මේ වනවිට ජලාශවල ගිගාවොට් පැය 778ක විදුලිය ධාරිතාවක් නිපදවීම සඳහා ප්‍රමාණවත් ජලය පවතින අතර එය පසුගිය වසරට සාපෙක්ෂව ගිගාවොට් දහසක පමණ වැඩි වීමකි. මේ අනුව ජල විදුලිය භාවිත කර අතිරේක පිරියවැයකින් තොරව උසස් පෙළ දරුවන් සඳහා විදුලිය නොකැපීමෙන් දායක විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය වෙත මහජන උපයෝගිතා කොමිසම පෙන්වා දී ඇත.

මීට අමතරව ජල සම්පත් ලේකම් කාර්යාලයෙන්ද මහජන උපයොගීතා කොමිසම අදල ජලය නිදහස් කිරීම පිළිබඳව එකඟතාව ඉල්ලා තිබූ අතර අද වනවිට එම එකඟතාවද හිමිවිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකාවේ ණය ඇඬියාව දික් කරන චීන  බාලගිරි දෝෂය   

Next Post

විදුලිබල අමාත්‍යාංශ ලේකම්ට – ලංවිම සභාපතිට – සීපීසී සභාපතිට මානව හිමිකම් කොමිසම නඩු දමයි !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.