අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උසස් පෙළ විභාගය ජනවාරි තුන්වන සතියට කල් යන ලකුණු!

by editor
සැප්තැම්බර් 19, 2023
in පුවත්
GCE-Advanced-Level-exam-
Share on FacebookShare on Twitter

2023 උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් මුහුණ දුන් දැඩි දුෂ්කරතා සැලකිල්ලට ගෙන විභාගය 2024 ජනවාරි තුන්වන සතිය තෙක් කල් දමන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න විසින් කළ යෝජනාව සාධනීය යෝජනාවක් සේ සලකා   විභාග කොමසාරිස්වරයා වෙත යොමු කර  විභාග පැවැත්වෙන දිනය සම්බන්ධව ඉක්මන් නිවේදනයක් නිකුත් කරන බව  අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අද (19)  පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

යෝජනාව ඉදිරිපත් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු  මන්ත්‍රී රෝහිණී කවිරත්න මෙසේ කීවාය.

“ මෙවර 2023 අවසන් පාසල් වාරය ආරම්භ කරන්න තියෙන්නෙ ඔක්තොම්බර් 30 ඉඳලා 2024  පෙබරවාරි 16 වෙනකම්.”

“2024 පළමු පාසල් වාරය ආරම්භ කරන්න ඉන්නේ 2024 බෙපරවාරි 19 දා.”

“ඒ නිසා නොවැම්බර් 22 හො 27  උසස් පෙළ ආරම්භ නොකර 2023.10.30 ඉඳලා පාසල් තෙවන වාරය 2023.12.22ට සති 8කුත්,  2024.01.01. සිට 2024.01.19ට  සති තුනකුත් විදිහට අරගෙන 1 වසරේ සිට 12 වසර දක්වා දරුවන්ට  පාසල් වාරය ඉවර කරන්න පුලුවන් නම්….,”

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“ උසස‍් පෙළ විභාගය ජනවාරි 22න් ආරම්භ කළොත් පෙබරවාරි 17 අවසන් කරන්න පුලුවන්. එතකොට 2024 පළමු වාරය   පෙබරවාරි 19  ආරම්භ කරන්න පුලුවන්.”

“ලබන ජනවාරි උසස් පෙළ විභාගය  ලියන ළමයින්ගේ උසස් පෙළ ප්‍රතිඵල මාස 03කින් දුන්නොත්  මැයි මාසේ ප්‍රතිඵළ දෙන්න පුලුවන්.”

“එහෙම දුන්නොත් ඊලඟ අවුරුද්දේ විභාගය ඔක්තොම්බර් මාසයේ තියන්න පුලුවන්.”

“එහෙම උනොත් 2025 සිට විභාග කාලසටහන යාවත්කාලීන කරගන්න පුලුවන්. “

“මේ විදිහට විභාගය ජනවාරි 22ටවත් කල් දමා ගත්තොත් මේ හැම ප්‍රශ්නයක්ම විසඳෙනවා. “ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය කීවාය.

මේ අවස්ථාවේ දී නැගී සිටි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත කීවේ එම යෝජනාව ඉතාම වැදගත් යෝජනාවක්  බවය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මෙම යෝජනාව මේ අවස්ථාවේ දීම විභාගදෙපාර්තමේන්තුවට යොමු කර විභාග කොමසාරිස් ජනරාල් දැනුම්වත් කරන බවත් මේ සම්බන්ධව නිවේදනයක් විභාග කොමසාරිස්වරයා හැකි ඉක්මනින් ඉදිරිපත් කරනු ඇති බවත් ඇමතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමරිකානු තානාපතිනිය ලවා කුණු ඇහිඳවූ අපේ මන්ත්‍රී තුමා…. ආඩම්බරයි හොඳේ….

Next Post

බන්ධනාගාරය තුළ සුරුට්ටු ජාවාරමක් කිරීමට සුරුට්ටු 80ක් ගිල දමා  සැලසුම් සහගතව බන්ධනාගාරගත වූ පුද්ගලයෙක් කොටු වෙයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.