සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උපාධිය වෙනුවෙන් සෑම වසරකම නික්ම යන අක්බාර් පාලමේ බඹර ගොමුවල කතාව!

by editor
මැයි 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සමාසවී උඩුවැරැල්ල –

ලොවක් තනන්නටත් යහපත් මිනිසුන් තනන්නටත් බුද්ධියත් ජීවයත් දෙකම ඕනෑය. හරියටම රැවුළයි කැඳයි දෙකම ඕනෑ වාගේය. පේරාදෙණි විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී සිදුවූයේද රැවුළයි කැඳයි දෙකම බේරාගැනීමේ ව්‍යාපෘතියකි.

.ඒ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය සඳහා පැමිණෙන දහසක් වූ මවුපියවරු සිසු සිසුවියන් බඹර පහරින් රැකගැනීමේ අරමුණින් අක්බාර් පාලම යට තිබූ බඹර කූඩු දහසයක් ඉවත් කිරීමේ ක්‍රියාවලිය ය.

මේ සඳහා සෑම වසරකදීම ඉදිරිපත් වන්නේ බිඟු සම්පත සුරැකීමේ සංවිධානය යි.

මෙවර එම සංවිධානය බඹර කූඩු ඉවත් කළේ දොළොස් වෙනි වතාවටය. පාලම යටි පැත්තෙන් මැදට වන්නට බැඳ තිබූ බඹර කූඩු බඹරුන්ට කිසිදු හානියක් නොවන ලෙස එම ස්ථානයෙන් ඉවත් කිරීම විශ්මය ජනක ක්‍රියාවලියකි.

බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ සභාපති ප්‍රධාන තාක්ෂණික නිලධාරී මහින්ද විජේසිංහ හා එහි ප්‍රධාන ලේකම් තිස්ස බණ්ඩාර තඹවිට මෙම කටයුත්ත සඳහා මුල්තැන ගත්හ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පාලම යට තිබූ බඹර කූඩු එකිනෙක ගලවා බඹර පැණි ද රැගෙන,  සිදුකළ මෙම මෙහෙයුම  ජීවිතය හා මරණය අතර පොරබදිමින් කළ සටනක් බඳු විය.  මෙහෙයුම දියත් කළේ ඉසුරු පෝල්, ඒෂාන් සංජය, එච්. රාසික්,  නුවන් කීර්තිරත්න,  සුරංග සහ නිමල් ද අල්විස් යන කණ්ඩායම ය.

දොළොස් වතාවක් බඹර වද ගලවා මහඟු මෙහෙවරක් ඉටු කරන මෙම පිරිස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආචාර්ය විකුම් ජයසිංහ   ඇතුළු කණ්ඩායම සහභාගී කරගෙන තිබිණි.

ඔවුන් මෙම ක්‍රියාදාමය ප්‍රායෝගිකව අත්විඳීමින් ඔවුන්ගේ පර්යේෂණ වාර්තා සහ දත්ත රැස් කිරීම සඳහා දායක කරගැනීමට බලාපොරොත්තු වී තිබිණි.

අක්බාර් පාලමේ බඹර වද….

මෙවන් අවස්ථාවක් උදාවන්නේ  උපාධි ප්‍රදානෝත්සවය සඳහා පැමිණෙන්න පිරිස් බහුතරයක් විශ්ව විද්‍යාලයට ප්‍රවිෂ්ට වන්නේ අක්බාර් පාලම මතින් වීම නිසාය.

දශක කිහිපයකට පෙර පාලම මතින් ගමන් කළ පිරිස නිසා ඇතිවූ කම්පන තත්ත්වයත් මෙම පිරිස් සුවඳ විලවුන් ආදිය ගල්වා පැමිණීමත් හේතුවෙන් බඹර කූඩු ඇවිස්සී බඹර ප්‍රහාරයක් එල්ල කළ අවස්ථා විය. එම තත්ත්වයන්ට ලක්වීමේ අවදානම අවම කිරීම පිණිස සිට බඹර වද කපා ඉවත් කිරීම සිදුකරනු ලබයි.

“අපගේ එකම අරමුණ බිඟු සම්පත සුරැකීමයි. පේරාදෙණි විශ්ව විද්‍යාලයේ සහ ඉංජිනේරු පීඨයේ යා කරමින් තිබෙන අක්බාර් පාලම මහවැලි ගඟේ සිට අඩි එකසිය පනහක් පමණ උසකින් බඹර කූඩු පිහිටා තිබුණේ. පාලම යට පැත්තේ මැදට වන්නට බැඳ තිබූ බඹර කූඩු 32ක බඹරුන්ට සුළු හෝ හානියක් නොවන පරිදි ඉවත් කිරීම අපගේ එකම අරමුණ වුණා.”

“එය මෙවර ද සාර්ථක කර ගැනීමට හැකිවුණා . මෙම කාර්ය අප කරන්නේ කලක සිටයි. අපගේ සේවාව නොදන්නා බොහෝ දෙනා මී වද බඹර වද හෝ කපා පැණි ලබා ගන්නේ මේ බිඟුන් පුළුස්සා විනාශ කර දමමින්. ඒ හරහා සිද්ධ වන්නේ විශාල පරිසර හානියක් .මන්ද සමස්ත ගස්කොළන්වල පර පරාගනය සිදු කරන්නේ මේ කුඩා කෘමීන් නිසයි.” බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ ලේකම් තිස්ස බණ්ඩාර තඹවිට කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කළුතර දිස්ත්‍රික් 13න් පහළ බැට්මින්ටන් සංචිතයට ක්‍රීඩික ක්‍රීඩිකාවන් 30 තෝරා ගැනේ!

Next Post

දැන්”ඕ.කේ “කියලා හිතනවා නම් එහෙම හිතන අයට කියන්න තියෙන්නෙ “ගුඩ් ලක්” කියලා තමයි… රොෂාන් මහානාම!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.