අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උපතේදී අපි හැමෝම සමානයි… විශිෂ්ටයෙක් විය හැක්කේ කැපකිරීම සහ අධිෂ්ඨානයෙන් පමණයි…

by editor
සැප්තැම්බර් 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අභියෝග ජය ගැනීමට අවශ්‍ය වන්නේ ආත්ම විශ්වාසය සහ කැපවීම පමණය.  වයස ඊට අදාලම නැත.

සිතාර ගුණරත්න පිළිබඳ මේ කෙටි සටහන තියන්නේ ඒ වග යළිත් ඔබට සනාථ කරනු රිසිවය.

සිතාර ගුණරත්න   කියෝකුෂින් කරාතේ සහ සංගීතය ආරම්භ කළේ ඉතා කුඩා අවධියේදීය. පළමු ඩෑන් කළු පටිය දිනන විට ඔහුගේ වයස අවුරුදු 10කි. සිතාරගේ පියා විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වූ රන්ජිත් ගුණරත්නය. ගුණරත්නයන් අකල්හි අපගෙන් වියෝව ගොස්ය.

සිතාර සංගීත ශිල්පියෙක් ලෙස…

රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස රටින් රට සිය සේවය සඳහා ස්ථානගත වෙද්දී පුලුල් අත්දැකීම් පරාසයකට නිරාවරණය වීමට සිතාරට හැකි වී තිබිණි. ඔහු ජර්මනිය හොඳින් දන්නා සංගීත ශිල්පියෙකි. ලෝකය හඳුන සංගීත කරුවෙකි. තමන්ගේම ගීත ඇල්ම තුනක් ජාත්‍යාන්තරව ජනගත කළ ශිල්පියෙකි.

එහෙත් සිතාර අවුරුදු 25 වනතුරු බොක්සිං ක්‍රීඩාව ආරම්භ කළේ නැත. ඔහු සිය ශිල්පීය දක්ෂතා ප්‍රගුණ කරගැනීම සඳහා පුහුණුකරුවෙක් සොයමින් අරගල කළේය. එහෙත් ඔහුගේ වයස පිලිබඳව තක්සේරු කළ සෑම පුහුණුකරුවෙක්ම කල්පනා කළේ ඔහු වෙනුවෙන් කරන කාලය වෙන් කිරීම පල රහිත බවය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ තත්ත්වය තුළ සිතාර ස්වයං පුහුණුවක යෙදුනේය. කැපවීම සහ උත්සාහයෙන් කළ පුහුණුවීම් හේතුවෙන්    මහනුවර ධර්මරාජ බොක්සිං සමාජයට සම්බන්ධවීමට අවස්ථාව ලැබුණේය. සිතාරගේ කැපවීම හා දක්ෂතාවය ශ්‍රී ලංකා ඔලිම්පික් විනිසුරු රුක්මන් වෑකඩපොල දැකගන්නේ ඒ අවස්ථාවේ දී ය. දැන් සිතාරගේ පුහුණුකරු රුක්මන් වෑකඩපොලය.

වසර දෙකකට පසු 2022 මැයි මස 19 දින ඔහු සිය මංගල තරගයට සහභාගී විය. ඔහු වට තුනක දී සියලු ලකුණු සමගින් විනිසුරු ඒකමතික තීරණය මත ඔහු ජය ගත්තේය.

“එය උපතින් ලද දක්ෂතාවයක් නොවෙයි. මේ තියෙන්නෙ කැපවීම සහ අධිෂ්ඨානය…”, ඔහු කියන්නේය.

“උපතේ දි අපි සියල්ලන්ම සමානයි. සියල්ල තීරණය වන්නෙ කැපවීම සහ අධිෂ්ඨානය මත.   ගිටාර් වාදකයෙකු ලෙස මා දෙස බලන මා  මම කිසි විටෙකත් හොඳ වුනේ නෑ.  නමුත් මම විශිෂ්ට වීමට වැඩ කළා. ඔබේ ඕනෑම  අභිලාෂයක් සාක්ෂාත් කර ගැනීමට   වෙහෙස මහන්සි වී වැඩ කරන්න…  ඔබට එය නිසැකවම ලඟා කරගත හැකියි…

Share69Tweet43
Previous Post

ඉන්දියාවේ ආන්දෝලනාත්මක දේශපාලකයෙක් හදිසියේම ගෝඨාභය හමුවෙයි!

Next Post

මේ විනාසය  මැද  වෛද්‍ය පරීක්ෂණයන්ට අවශ්‍ය  රසායනික ද්‍රව්‍යවලින් ගසා කනව ද?. වෘත්තීය සමිති ප්‍රශ්න කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.