අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උද්ඝෝෂණයක් කර රජය අපහසුතාවයට පත් කළ අනුර කුමාර, ලාල් කාන්ත, ටිල්වින්, වසන්ත සම්බන්ධව විමර්ශනයක්!

by editor
මාර්තු 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • නිසි අවරසරයක් නැතිව ශබ්ද විකාශන භාවිතා කර බැනර් යොදාගෙන ජනතාව කුපිත කරමින් රජය අපහසුතාවයට පත් කරලා… කුරුඳුවත්ත පොලිිසය අධිකරණයට කියයි…

මාර්තු 26 දා කොළඹ විරෝධතා ජන රැළිය සංවිධානය කිරීම සම්බන්ධව  ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන්වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත, ටිල්වින් සිල්වා, වසන්ත සමරසිංහ, සම්බන්ධව විමර්ශනයක් පවත්වන බව කුරුඳුවත්ත පොලිසිය ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් වෙත කරුණු වාර්තා කළේය.

කුරුඳුවත්ත පොලිිසය අධිකරණයට දැන්වූයේ අධිකරණ නියෝගක කඩ කරමින් නිසි අවසරයකින් තොරව ආණ්ඩුවට එරෙහිව මහජනතාව කුපිත වන ආකාරයෙන් මෙම උද්ඝෝෂණය  හා පෙළපාළිය  සංවිධානය කර තිබුණු බවය.

ජාතික ජන බලවේගය මෙම උද්ඝෝෂනය  ඉකුත් 26 දා  සංවිධානය කර තිබුණේ  පළාත් පාලන මැතිවරණය නියමිත දිනයට පවත්වන ලෙස රජයට බල කිරීම සඳහාය.

එම උද්ඝෝෂණය සම්බන්ධව කුරුඳුවත්ත පොලිසිය  අධිකරණයට කරුණු වාර්තා  කර තිබුණේ  ආණ්ඩුවට එරෙහිව ජනතාව කුපිත කරනවන ආකාරයේ ප්‍රකාශ බැනර්, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කර සිදුකර එම උද්ඝෝෂණයේ දී රජය අපහසුතාවයට පත් කළ බවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ ආකාරයෙන්  රජය අපහසුතාවයට පත්කිරීමේ චෝදනාව සම්බන්ධව විමර්ශන පවත්වා ඉදිරියේ දී අධිකරණයට කරුණු වාර්තා කරන බව ද කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට  දැන්වීය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අකිරණ නියෝග කඩකරමින් නිසි අවසරයකින් තොරව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් කතාවක් පැවැත්වූ බවත් පොලිසිය අධිකරණයට කීවේය.

එම කතාව   සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර රජය අපහසුතාවයට පත් කළ  බව  පවසන කුරුඳුවත්ත පොලිසිය  මේ සියලු කාර්යය සඳහා නිසි අවසර ලබාගෙන නැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඉදිරියේ දී අධිකරණයට කරුණු වාර්තා කරන බව  දැන්වීය.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාලව විමර්ශන පවත්වා කරුණු වාර්තා කිරීමට පොලිසියට නියෝග කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කැනඩාවත් TikTok තහනම් කරයි!

Next Post

විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.