බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුර නැගනහිර සුහදව වෙන් කරනවා නම් ඩොලර් බිලියන 52ක ණය ගෙවන්නම් – දෙමළ ඩයස්පෝරා සංවිධානයක් කියයි

by editor
ජූනි 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ උතුර සහ නැගෙනහිර සුහදව වෙන් කර දීමට එකඟ වන්නේ නම් ශ්‍රී ලංකාවට මේ වනවිට ගෙවීමට ඇති ඩොලර් බිලියන 52 ක විදේශ ණය ගෙවීමට දෙමළ ඩයස්පෝරාව උපකාර කරනු ඇති බව ඉයිඩන් සඳහා වන දමිළයෝ නම් සංවිධානයක් පවසයි.

සිය වෙබ් අඩවියේ මේ පිළිබඳව සඳහන් කර ඇති ඩයස්පෝරා සාමාජිකයන් පවසන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සඳහා දෙමළ ඩයස්පෝරාවෙන් ශ්‍රී ලංකාවේ නායකයින් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඔවුන් මෙම ඉල්ලීම කරන බවයි.

ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පවතින බොහෝ සාධක අතර යුද්ධය සහ විනාශකාරී ආයුධ මිලදී ගැනීමට ශ්‍රී ලංකාව විදෙශ රටවලට ණය වීමද පවතින බවය. තවත් දෙයක් නම් රජයේ සහ ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් අතර ඇති දැවැන්ත දූෂණය ලෙස ඔවුහු පවසති.

අර්බුදයට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට, කළමනාකරණ කාර්යක්ෂමතාවට සහ ඵලදායිතාවට බාධා කරමින් කුඩා ව්‍යාපාර, උසස් තාක්‍ෂණ ආශ්‍රිත රැකියා, නිෂ්පාදන, අපනයන සහ පුහුණුව අත්හැරීමට බොහෝ දෙමළ ජනයාට බල කළ වාර්ගික පවිත්‍රකරණයද ඊට බලපා ඇතැයි මෙම ඩයස්පෝරා සංවිධානය පවසයි.

අධ්‍යාපනය සහ රැකියා සම්බන්ධයෙන් වාර්ගික වෙනස්කම් කිරීම, රජයේ පීඩනය, ඉඩම් කොල්ලය, බොහෝ සංහාර (ජනවාර්ගික කෝලාහල), සහ තවත් ගණන් කළ නොහැකි දෙමළ විරෝධී ක්‍රියා හේතුවෙන් දෙමළ ජනයාට ශ්‍රී ලංකාව හැර යාමට බල කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම තත්ත්වය හමුවේ 2022 වසර වන විට ශ්‍රි ලංකාව ගල් යුගයට ගොස් ඇති බවටද මෙම ඩයස්පෝරා කණ්ඩායම චෝදනා කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් අරමුදලේ සල්ලිවලින් බිලියන 1.8ක් අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීමට දෙයි  !

Next Post

ගෝඨා පාලනයේ  තවත් ප්‍රතිඵලයක් !  කන්න නැති   රටේ  දරුවන් කොට වීමේ අවදානමක….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.