සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උත්සව සමයෙ දි රටින් කොහෙන් හරි ගෙනත් රුපියල් 97ට හාල් දෙනවා…

කූට වෙළෙන්දො කීප දෙනෙක් මාස 06ක හාල් තොග රට ඇතුළෙ හංගලා... ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා..

by editor
මාර්තු 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

උත්සව සමයේදී විදේශ රටවලින් ආනයනය කොට හෝ ජනතාවට හාල් කිලෝවක්   රුපියල් 97 බැගින් ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  ඊයේ (18) වවුනියාවේදී   පැවසීය.

වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් පසුව ජනමාධ්‍යයට අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ මේ රටේ මහා පරිමාණයේ වී මෝල් හිමියන් කීප දෙනෙකු විසින් හාල් තොග සගවා ගෙන සිටීමේ කුමන්ත්‍රණයක්  නිසා මේ දිනවල හාල් මිල ඉහල යමින් පවතින බවයි.

මේ වන විට හාල් මෙට්‍රික් ටොන් මිලියන  2 ක් රට තුළ ඇති බව කී අමාත්‍යවරයා එම හාල් ප්‍රමාණය මාස හයක කාලයකට ප්‍රමාණවත් බවද සඳහන් කළේය.

උත්සව සමය වන විට හාල් මිල අඩු නොවුවහොත්  විදේශ රටවලින් හාල් ආනයනය කොට හෝ ජනතාවට හාල් කිලෝවක් රුපියල් 97 කට ලබා දෙන  බව කී මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා වී සහ හාල් තොග සඟවා ගෙන සිටින මෝල් හිමියන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ගයක් අනුගමනය කරණ බවද පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රජය ඉහළ මිලකට ගොවීන්ගෙන් වී මිලට ගැනීමත් සමගම ඊට වඩා වැඩි මිලකට වී මිලදී ගෙන ඇති  මහා පරිමාණයේ මෝල් හිමියන් කීප දෙනෙකු එම  වී තොගද ඒවායින් නිපදවන හාල් තොගද සඟවා ගෙන  සිටින බව පෙන්වා දුන්නේය.

වී මෙට්‍රික් ටොන් මිලියන 3.2 ක ප්‍රමාණයක් මෙවර නිෂ්පාදනය වී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

රජය ඉහල මිලකට ගොවීන්ගෙන් වී මිලට ගැනීම නිසා ඇති වූ තරගකාරිත්වය නිසා ඉතිහාසයේ කිසිම කාලයක නොතිබූ ආකාරයට ගොවීන්ට වී සදහා ඉතා ඉහල මිලක් ලබා ගැනීමට මෙවර  හැකි වූ බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෙවත්ත පාරම්පරික බීජ සංරක්ෂණාගාරයක් කළ ග්‍රාමසේවක මහත්තයා

Next Post

කුඩු කිලෝ 300ක්, ගිනි අවි 05ක් සමග ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමුන් ඉන්දියාවේ අත් අඩංගුවට..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.