බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊළඟ ජනාධිපතිවරණයට සුළු ජාතික ඡන්ද දිනා ගන්න දැන්ම වැඩ කරන්න

ජනපති පක්ෂ නායකයින්ට කියයි  

by editor
මාර්තු 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කවුරු වුවත් සුළු ජාතික ඡන්ද ද ලබා ගත හැකි පරිදි වර්තමාන රජයේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ කවුරුත් එක්වී සාර්ථක කර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පවසා තිබේ. ඔහු මේ බව පවසා ඇත්තේ පසුගියදා පොදුජන පෙරමුණට සම්බන්ධ දේශපාලන පකෂ නායකයන් සමඟ පැවැති රැස්වීමේදීය.

එම රැස්වීමේදී  ඊළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නැයි නායකයින් කිහිප දෙනකුම ජනාධිපතිවරයාට  ආරාධනා කර ඇති අතර  “ඊළඟ ජනාධිපතිවරණයේදී ඔබතුමා ඉදිරිපත් නොවන්නේ නම්  නම් දැන් සිටම විකල්ප අපේක්ෂකයෙක් තෝරාගෙන ඔහු ජයග්‍රහණය කළ හැකි සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතුයයි“  බව පක්ෂ නාකයින් කිහිප දෙනකු ම ප්‍රකාශ  කර ඇත.

එහිදී තමන් ඊළඟ ජනාධිපතිවරණයට එනවාද නැද්ද යන්න පිළිබඳව පැහැදිළි ප්‍රතිචාරයක් ජනාධිපතිවරයා විසින් දෙනු නොලැබ ඇති අතර ඔහු පවසා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයට තමන් ආවත් නාවත් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් ජයග්‍රහණය කරවීම සඳහා සියලු දෙනා කැපවී වැඩ කළ යුතු බවය.

මීළඟ ජනාධිපතිවරණයට තව බොහෝ කාලයක් ඇති බවත් එම කාලය තුළ සුළු ජාතික ඡන්ද ඇතුළු අනෙකුත් සියලුම පාර්ශ්වයන්ගේ සහය ලබා ගත් හැකි වන පරිදි සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ වැඩිපිළිවෙළට මුල් තැන දී කැප වීමෙන් ක්‍රියා කළ යුතු බවට ඔහු අවධරණය කර ඇති බව ඊට සහභාගී වූ පක්ෂ නායකයෙක් ලංකාසරට පැවසීය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉරණතිවු දූපතේ ඇත්තටම  සිදුවන්නේ කුමක් ද?

Next Post

ඉරණතිව් යන්නෙ ඇයි?. කොවිඩ් සිරුරු මුසලි ප්‍රදේශයේ භූමදාන කරන්න….

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.