බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රයාලය පලස්තීන භූමිය ආක්‍රමණය කිරීම සහ ජනාවාස පිිහිටුවීම නීති විරෝධීයි… වන්දි ගෙවා වහාම ඉවත් වෙන්නැයි ජත්‍යාන්තර අධිකරණය ඊශ්‍රයාලයට දන්වයි….

by editor
ජූලි 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඊශ්‍රායලය පලස්තීන භූමිය ආක්‍රමණය කිරීම සහ එහි ජනාවාස පිහිටුවීම නීතිවිරෝධී බවත්, ඊශ්‍රායල-පලස්තීන ගැටුම සම්බන්ධයෙන් අද දක්වා ඇති ප්‍රබලතම සාධක අනුව එය හැකි ඉක්මනින් ඉවත් කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ ඉහළම අධිකරණය (ඊයේ)  ප්‍රකාශ කළේය.

ලෝක අධිකරණය ලෙස හැඳින්වෙන ජාත්‍යන්තර අධිකරණයේ (ICJ) විනිසුරුවරුන්ගේ උපදේශන මතය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍යයන් බැඳී නොසිටින නමුත් එම නියෝග ජාත්‍යන්තර නීතිය යටතේ බරක් දරන අතර ඊශ්‍රායලයට ලැබෙන ජත්‍යාන්තර සහයෝගය දුර්වල කළ හැකි වී තිබේ.

“බටහිර ඉවුරේ සහ නැගෙනහිර ජෙරුසලමේ ඊශ්‍රායල ජනාවාස සහ ඒවාට සම්බන්ධ පාලන තන්ත්‍රය ජාත්‍යන්තර නීතියට පටහැනිව ස්ථාපිත කර පවත්වාගෙන යනු ලැබේ” යැයි 15 දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක තිරණය වී ඇත.
.
ඊශ්‍රායලයේ වගකීම්වලට තමන් සිදුකළ හානිය සඳහා වන්දි ගෙවීම සහ “පවතින ජනාවාසවලින් සියලුම පදිංචිකරුවන් ඉවත් කිරීම” ඇතුළත් බව අධිකරණය පවසා තිබේ.

එහෙත් ජාත්‍යාන්තර අධිකරණයේ ප්‍රකාශයට ඉක්මන් ප්‍රතික්‍රියාවක් ලෙස, ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය එම මතය “මූලික වශයෙන් වැරදි” සහ ඒකපාර්ශ්වික එකක් ලෙස හඳුන්වා ප්‍රතික්ෂේප කළ කර ඇත.

කලාපයේ දේශපාලන විසඳුමකට එළඹිය හැක්කේ සාකච්ඡා මාර්ගයෙන් පමණක් යන තම ස්ථාවරය ඊශ්‍රයාලය නැවත නැවතත් දක්වා තිබේ.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ට්‍රම්ප්ට වෙඩි තැබූ පසු අපේ ජනාධිපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව ගැන පොලිස්පති සීරුවෙන් ලු!

Next Post

ජනාධිපතිවරයා 22 ගැසට් කිරීමට එතුමාට සහ මට ප්‍රශ්නයක් ඇති කරගන්න කාරණාවක් නෙමෙයි.. අධිකරණ ඇමති පවසයි.

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.