සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රයාලයේ පෙර නොවූ විරූ ප්‍රහාරයෙන් ඉරානයේ න්‍යෂ්ඨික වැඩසටහන ව්‍යසනයට යයි ද?

by editor
ජූනි 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

  • රටේ ප්‍රධාන පුරවැසියෙක් වූ  විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරී ජෙනරාල් හොසේන් සලාමි, ඉහළම පෙළේ හමුදා නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් මොහොමඩ් බගෙරි, ප්‍රධාන න්‍යෂ්ටික බලාගාරයේ සේවය කරන න්‍යෂ්ඨික විද්‍යාඥයින් 06ක් ප්‍රහාරයෙන් මරුට…

ඊශ්‍රායලය ඉරානයට පෙර නොවූ විරූ ප්‍රහාර එල්ල කළේය. ප්‍රහාරය එල්ලවූයේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහ ඉරාන හමුදා නායකයින් ඉලක්ක කර ගනිමිනි.

ප්‍රහාරයෙන් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරී ජෙනරාල් හොසේන් සලාමි මිය ගියේය. ඔහු රටේ බලවත්ම පුද්ගලයින් අතර සිටි ප්‍රබල චරිතයකි. එමෙන්ම ඉරානයේ ඉහළම පෙළේ හමුදා නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් මොහොමඩ් බගෙරි ද ඊශ්‍රයාල ප්‍රහාරයෙන් ඝාතනය විය.

ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරී ජෙනරාල් හොසේන් සලාමි සහ මේජර් ජෙනරාල් මොහොමඩ් බගෙරි

බලවත්ම ව්‍යසනය වන්නේ නෙතන්හායු සිය ඉලක්කය කරගත් ඉරාන න්‍යෂ්ටික වැඩසටහනය. ඊශ්‍රයාල ජනාධිපති බෙන්ජමින් නෙතන්යාහූ කීවේ ඔපරේෂන් රයිසින් ලයන් මෙහෙයුමෙන් “ඉරානයේ බැලස්ටික් මිසයිල වැඩසටහනේ හදවත” ලෙස හැඳින්වෙන නටාස්හි ප්‍රධාන න්‍යෂ්ඨික වැඩසටහන් මධ්‍යස්ථානයට පහර දුන් බවය . නටාස්හි පිහිටියේ ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික බලාගාර සංකීර්ණය ය. ප්‍රහාරයෙන් වූ හානිය පිළිබඳ ඉරාන පරමාණුක බලශක්ති ඒජන්සිය පිළිගත්තේය. එම ප්‍රහාරයෙන් න්‍යෂ්ඨික විද්‍යාඥයෝ 06 දෙනෙක් මිය ගියහ. ඒ බව ඉරාන රාජ්‍ය අනුබද්ධ ටස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය විසින් තහවුරු කර තිබිණි.

නටාස්හි ප්‍රධාන න්‍යෂ්ඨික බලාගාර සංකීර්ණය පිහිටන්නේ අගනුවර වන ටෙහෙරාන් සිට සැතපුම් 150 ක් දකුණිනි. එම භූමිය දැඩි ලෙස තර කර ආරක්ෂාව සහිතය. න්‍යෂ්ටික බලශක්තිය සඳහා යුරේනියම් බලගැනීමට භාවිතා කරන කේන්ද්‍රාපසාරීක දහස් ගණනක් එම බලශක්ති මධ්‍යස්ථානයේ පැවතිනි.

නටාස්හි ප්‍රධාන න්‍යෂ්ඨික බලාගාර සංකීර්ණය

මෙම සංකීර්ණ මතුපිට සහ භූගත ලෙස විහිදුන පද්ධති සංකීර්ණයකින් යුක්තව පැවතිනි. ප්‍රහාරයෙන් හානි වූයේ මොනවාද යන්න තවම පැහැදිලි නැති බව විදෙස් මාධ්‍ය කියයි.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනයේ ප්‍රධානී රෆායෙල් ග්‍රෝසි පැවසුවේ ඉරාන බලධාරීන් නටාන්ස් “බලපෑමට” ලක් වූ බව තහවුරු කර ඇති නමුත් ඉහළ විකිරණ මට්ටම් නොමැතිබවට තහවුරු කර ඇති අයුරුය

එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනයේ ප්‍රධානීයා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ සාමාජිකයින්ට පැවසුවේ ඉරානයේ අනෙකුත් න්‍යෂ්ටික බලාගාර වන ඉස්ෆහාන් සහ ෆෝඩෝව් “බලපෑමට ලක් වී නොමැති” බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකා ගුරු සංගමයෙ සභාපතිගේ වැඩ තහනම් කරයි!

Next Post

බෝම්බ බියක් හේතුවෙන් ෆුකෙට් සිට දිල්ලිය බලා පියාසර කළ Air India ගුවන් යානයක් හරවා යවයි!

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.