ඊයේ කොවිඩ් ආසාදිතයන් 2945ක් හා කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 27ක් රජය විසින් වාර්තා කළේය.
රජය නිවේදනය කරන්නේ මෙම මරණ 27 අප්‍රේල් 23 දා සිට මැයි 22 දක්වා අතර මාසයකට ආසන්න කාලය තුළ විටින් විට සිදුවී ඇති බවය. ප්‍රමාද වී වාර්තාකරන මරණ ප්‍රමාණයක් වුව ද ඊයේ දිනයේ දී මෙම මරණ 27 නිවේදනය කළේය.
මේ වනවිට ලංකාව තුළ සිදුවූ සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 1210කි. දෙවන රැල්ලෙන් පසු රජය වාර්තාකරන සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන එක් ලක්ෂ පනස් හත් දහස් හත්සිය අනූ පහකි.
ඒ පිළිබඳ රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.