අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂ මහ ලේකම් ධූරයට අලුත් මුහුණක්..

by editor
අගෝස්තු 30, 2020
in පුවත්
elankeyi thamil arasu kachchi party

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂ මධ්‍යම කාරක සභාව මේ වසරේ මුල් වරට රැස් වූ අයුරු

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මහ ලේකම් ධූරය සදහා අලුතින් අයෙකු පත් කර ගැනීම කඩිනමින් සිදු කරන බවත් පක්ෂයේ ඉදිරි මග සාර්ථක කර ගැනීම සදහා තීරණ කීපයක් ගත් බවත්  ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ඊයේ (29) වවුනියාවේදී පැවසීය.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව වවුනියාවේ කුරුමන්කාඩු ප්‍රදේශයේ හෝටලයකදී පැවති අතර  එම සාකච්ඡාවෙන් පසුව මාධ්‍යවේදින් ඇමතූ මාවෙයි සේනාධිරාජා මේ බව කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධාන්යේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයාද මෙම  සාකච්ඡාවට සහභාගී වූ අතර  ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය දෙමළ ජාතික සන්ධානය සමග හවුල් වී සිටින ප්‍රධානතම පක්ෂය වෙයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

පක්ෂයේ මහ ලේකම් වශයෙන් කටයුතු කරණු ලබන කේ.තුරෙයිසිංහම් කාලයක්ම එම තනතුරේ සේවය කළ නිසා ඔහු ඉල්ලා අස්වීමෙන් එම තනතුරට වහාම අයෙකු පත් කිරීමට පියවර ගැනීමට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය තීරණය කොට තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය සදහා අම්පාර දිස්ත්‍රික්කයේ තවරාසා කලෙයිඅරසන් පත්කිරීම නීත්‍යානුකූල බවට මධ්‍යම කාරක සභාව තීරණය කළ බව කී මාවෙයි සේනාධිරාජා එම තීරණය දෙමළ ජාතික සන්ධානයේ සෙසු හවුල්කාර පක්ෂ දෙක වන ටෙලෝ හා ප්ලොට් පක්ෂ දෙක වෙත දැනුම් දෙන බවද පැවසීය.

2020 වසරේ පැවති මහ මැතිවරණයේදී  දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීධූර සංඛ්‍යාව අඩුවීමට හේතුවද ජනතාව දෙමළ ජාතික සන්ධානය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු සාකච්ඡා කළ බවත් ඉදිරියේදී පක්ෂයේ උන්නතිය වෙනුවෙන් තීන්දු තීරණ රැසක් ගෙන ඇති බවත් මාවෙයි සේනාධිරාජා කීය.

සාකච්ඡාව අවසානයේදී මාධ්‍යවේදීන් ඇමතූ එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයට පොදුවේ චෝදනා රැසක් මැතිවරණ සමයේදී එල්ල වූ අතර  එම චෝදනා සම්බන්ධයෙන් පක්ෂයේ විනය මණ්ඩලය කටයුතු කිරීමට තීරණය කළ බවයි.

2020 වසර සදහා පළමු වතාවට ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීම නිසා සාකච්ඡා කිරීමට බොහෝ දේ තිබුණද ඒවා සාකච්ඡා කිරීමට නොහැකි වු බව කී සුමන්තිරන් මන්ත්‍රීවරයා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කරුණු කිසිවක් මෙහිදී සාකච්ඡා නොකළ බවද කියා සිටියේය.

නමුත් රජය විසින් මේ සම්බන්ධයෙන් ගන්නා තීරණය හා ඉදිරිපත් කරණු ලබන යෝජනා දෙස  බලා ඉදිරියේදී තීරණයක් ගන්නා බවද ඔහු පැවසීය.

Share69Tweet43
Previous Post

සෙට්ටිකුලමේ බෝම්බයක් පිපිරෙයි… තරුණයෙකුට තුවාලයි….

Next Post

ස්වභාවික කම්පනයක් නොවේ… නුවර පොළොව කම්පා කළේ කවු ද?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.