අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉම්රාන් ඛාන් ස්ත්‍රී දූෂකයන්ගේ අංග කැපීමට යයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 15, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ස්ත්‍රී දූෂකයන් ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමීම හෝ රසායනික අංගඡේදනය කළ යුතු බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසයි.

පසුගිය සතියේ පන්ජාබ් පළාතේ අධිවේගී මාර්ගයකදී කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් දෙවන සැකකරුත් අත්අඩංගුවට ගත් බවට බලධාරීන් වාර්තා කිරීමත් සමග පාකිස්තාන අගමැතිවරයා මේ බව පවසා ඇත.

නැඟෙනහිර නගරයක් වන ලාහෝර් වෙත ආසන්නව තිබියදී මෝටර් රථයේ ඉන්ධන අවසන් වූ පසුව අධිවේගී මාර්ගයේ මඟ නැවතීමෙන් පසු එම කාන්තාව දූෂණය කර තිබුණේ ඇගේ කුඩා දරුවන් බලාසිටියදීය.

මෙම සිද්ධියෙන් ඉස්ලාමාබාද් සහ කරච්චි ඇතුළු නගර කිහිපයක විරෝධතාකරුවන් වීදි බැස කාන්තාවන් දූෂණය කිරීම පහරදීම් හෙළා දුටුවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“ඔවුන්ට දැඩි දඬුවම් ලබා දිය යුතුයි. මගේ මතය අනුව, ඔවුන් ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමිය යුතුයි,” ඛාන් පැවසීය.

“මිනීමැරුම් පළමු, දෙවන සහ තෙවන ආදි ලෙසින් දඬුවම් ශ්‍රේණිගත කර ඇති සේම ස්ත්‍රී දූෂණය ද මේ ආකාරයෙන් ශ්‍රේණිගත කළ යුතු අතර පළමු ශ්‍රේණියේ ස්ත්‍රී දූෂකයන්ගේ වෘෂණ කෝෂ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම කළ යුතුය.” යැයි අගමැතිවරයා පවසා ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා පොලිසිය පුද්ගලයින් 15 දෙනෙකු ප්‍රශ්න කිරීමට ගෙන තිබුණි. ඉරිදා පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් නමුත් අපරාධයට සම්බන්ධ නැත. ඔහු තවමත් පොලිස් අත්අඩංගුවේ පසුවන නමුත් ඔහුගේ සිම් කාඩ් පත ඔහුගේ මිතුරෙකු විසින් භාවිතා කර ඇති නිසා ඔහු පිළිබඳ සැකය වෙනත් අතකට යොමුවුවද පසුව ඔහු සැකකරුවෙකු බවට පත්විය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

පොලීසිය පැවසුවේ අපරාධය සිදුකළ බවට සැකකෙරෙන දෙදෙනෙකුගෙන් එක් අයෙකු ඊයේ අත්අඩංගුවට ගත් බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනේ ධීවරයෝ මුහුදු නොයා පාරට බසිති

Next Post

අතුරුදන් වූ දොලොස් වියැති සිසුවිය මහනුවර නගරයේදී සොයා ගනී

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.