අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීම නීති විරෝධියි – ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි!

by editor
මැයි 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාකිස්තානයේ හිටපු අග්‍රාමත්‍ය ඉම්රාන් ඛාන් ඉකුත් 9 වැනිදා අත් අඩංගුවට ගැනීම නීති විරෝධී බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දින තීරණය කරනු ලැබීය.

ඉකුත් 9 වැනිදා ඉස්ලාමාබාද් අගනුවර අධිකරණය පැමිණි අවස්ථාවේදී හිටපු අග්‍රාමාත්‍යවරයා අධිකරණ භූමිය තුළදීම අත් අඩංගුවට ගනු ලැබීය. එම අත් අඩංගුවට ගැනීම සඳහා විශේෂ ආරක්ෂක නිලධාරීන් පැමිණි සිටි අතර ඔවුහූ හිටපු අග්‍රමාත්‍ය ඛාන් විශේෂ ආරක්ෂිත රථයකින් අධිකරණ භූමියෙන් රැගෙන ගියහ.

පසු දින ඉම්රාන් ඛාන් අධිකරණය ඉදිරිපත් කළ විට ඔහු දින අටක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්ණ කිරීම සඳහා පහළ අධිකරණයක් විසින් අවසර ලබා දෙනු ලැබීය.

කෙසේ වෙතත් මෙම තීරණය අභියෝගයට ලක්කරමින් හිටපු අග්‍රමාත්‍යවරයාගේ නීතිඥයින් අද දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරනයේ කරණු වාර්තා කළේය. එහිදී ඛාන්ගේ අත් අඩංගුවට ගැනීම නීති විරෝධී බවට පවමින් නීතිඥයින් කරුණු දැක්වීය.

එහිදී එම කරුණු සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර සිටියේ හිටපු අග්‍රාමත්‍යවරයාව නිදහස් කරන ලෙසයි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

හිටපු අග්‍රාමාත්‍ය ඛාන් අත් අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්ථානය පුරා දැඩි විරෝධතා මාලාවක්ද පැතිර ගියේය. එහිදී පුද්ගලියන් දස දෙනෙකු පමණ මරණයට පත්ව තවත් විශාල පිරිසක් තුවලා ලැබූ අතර දෙදහසකට අධික පිරිසක් අත් අඩංගුවටද පත්විය

Tags: නවතම
Share69Tweet43
Previous Post

අප අයිසීසියට ගරු කරනවා සේ ICCය මේ රටේ නීතියටත් ගරු කළ යුතුයි… ක්‍රීඩා ඇමති ICC උප සභාපතිට කියයි!

Next Post

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිණි තිරාණී පීරිස්ගේ එකම දියණිය මැලේසියාවේදී මිය යයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.