අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉම්රාන් කෙනෙක් ලංකාවෙනුත් බිහිවන බවට අර්ජුන රණතුංගගෙන් ඉඟියක්

by Lanka Sara Editor
ජූලි 3, 2021
in පුවත්
arjuna ranathunga
Share on FacebookShare on Twitter

• සංගා – මහේල ඊළඟ පෙළ නායකයන් හැදුවේ නෑ
• ක්‍රිඩා පරිපාලනය එක පෙළට සිටුවා කම්මුලට ගැසිය යුතුයි
• මහා බලයක් තිබුණත් නාමල් රාජපක්ෂ ලොකුවටම ෆේල්

ඊළඟ ජනාධිපතිවරණයේදී තමන්ට අවස්ථාවක් ලැබුණොත් රටට නායකත්වය දීම සඳහා බෙල්ල දීමට සූදානම් බව ක්‍රිකට් ලෝක ශූර නායක හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. බොහෝ දෙනකු අර්ජුන රණතුංග ක්‍රිකට් ගොඩ ගන්නට එනවාටත් අද අකැමැති වී ඇත්තේ මෙරටින්ද ඉම්රාන් ඛාන් කෙනෙකු බිහි වේ යයි පවතින බිය නිසා බව පවසන අර්ජුන රණතුංග තමන්ට මෙතෙක් කලක් එවැනි දහසක් නොතිබුණද දැන් මේ පිළිබඳව සිතන බවත් සඳහන් කළේය. මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ ටෘත් විත් චමුදිත නාළිකාව ට ඊයේ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු තවදුරටත් මෙසේද පැවසීය. “අද ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති තත්ත්වය මට එය භාර දුන්නොත් වෙනස් කරනවා කියල. මම කීවත් මට කතා කළේ නැහැ. එයට හේතුව අර්ජුන රණතුංග කියන නමට ගොඩ දෙනෙක් බයයි. ඒ බය ක්‍රීඩා බයක් නෙවෙයි දේශපාලන බයක්.එයට හේතුව අර්ජුන රණතුංග කවද හරි ඉම්රාන් ඛාන් කෙනෙක් වෙයි කියන බය. මට ඉම්රාන් කෙනෙක් වෙන්න එහෙම කැසිල්ලක් නෑ. මට තිබෙන්නේ හරි දේ කරන දැක්මක්. දැන් හැමෝම එපාවෙලානේ තියෙන්නේ එහෙම තත්ත්වෙක ඉම්රාන් කෙනෙක් නොවෙන්න බැරිකමකුත් නෑ.මම පැරදුණාට ක්‍රීඩාවෙන් එළියට ඇවිත් හරි බෙල්ල දෙන්න අවස්ථාවක් ලැබුණොත් එනවා රට හදන්න. මම හිතුවා එහෙම එන්න ඕන නෑ ඕන තරම් නායකයෝ ඉන්නවා කියල. ඒත් මට අද තේරෙනවා රට ගැන හිතන නායකයන් නෑ කියල. මට අවස්ථාවක් ලැබුණොත් බෙල්ල දෙන්න හරි එනව රට හදන්න. . අද ශ්‍රි ලංකාවේ ක්‍රිකට් පත්ව ඇති කණගාටුදායක තත්ත්වයට ප්‍රධාන හේතුව ක්‍රිකට් පරිපාලනය බවත් 2015 න් පසුව ක්‍රිකට් පරිපාලනයේ සිටි සියලු දෙනා ඊට වගකිව යුතු බවත් සඳහන් කළ අර්ජුන රණතුංග තමන්ට ක්‍රිකට් භාර දෙන්නේ නම් පළමුව කම්මුල් පහර දිය යුත්තේ මේ ක්‍රිකට් පරිපාලනයේ නිලධාරීන් එක පෙළට සිටුවමින් බවත් පැවසීය.එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේ අද සිටින ක්‍රිඩකයන් ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන් නොවන බවත් තමන්ගේ පෞද්ගලික වාර්තා තබා ගැනීම අරමුණු කරගෙන බවත් සඳහන් කළ අතර වගකීමකින් යුතු නායකත්වයට නායකයන් හුරු කිරීම සංගක්කාර සහ මහේලගෙන් පසුව සිදු නොවූ බවත් මෙම පරිහාණියට ඔවුන්ද වග කිව යුතු බවත් ඔහු සඳහන් කළේය.එමෙන්ම වර්තමාන ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂද තනතුරට පත්ව දැන් වසරකට ආසන්න වුවත් මේ වනතෙක් ක්‍රිකට් ක්‍රිඩාවේ දියුණුව සඳහා වැදගත් යමක් සිදු නොකළ බව ද ඔහු පැවසීය.“මම ඇමතිවරයටත් දොස් කියනවා. ඇමතිවරයා ලොකු දෙයක් කරයි කියල බලාපොරොත්තු වුණා. නාමල් ඇමතිවරයා ලොකු මට්ටමින් ෆේල්. අවුරුද්දක් යනකල් මොනවද කළේ. කෝප් කමිටුව වාර්තාව බලනකොට මගේ ඇඟ දාඩිය දානවා නාමල් රාජපක්ෂ කෝප් එකේ වාර්තාව අනුව නිලධාරීන්ට රදෙන්නේ නැතිව කොහොමද කටයුතු කරන්නේ. අද නාමල් රාජපක්ෂට තිබෙන බලය විශාලයි. ජනාධිපති බාප්පා අගමැති තාත්තා තව මොනවද ඕන. අද ක්‍රිකට් පරිපාලනය වෙනස් විය යුතුයි. ඒකේ ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි. අද හැදිල තිබෙන සිස්ටම් එක අනුව වෙන කාටවත් එන්න බෑ. ඉල්ලන්න නාමල් රාජපක්ෂට එන්න පුළුවන්ද කියල. නාමල් රාජපක්ෂට කියා ගෝඨාභය හෝ මහින්ද රාජපක්ෂටවත් ක්‍රිකට් පරිපාලනයට එන්න බෑ. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිරි­ස­වැ­ටියේ යක්කු එළ­වන්න පැය 12 න් ස්තූප­යක් හැදු විස්කම් මිනිසා….

Next Post

ඉතියෝපියාවේ ටිග්‍රේ හී ලක්ෂ හතරක් සාගින්නේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.