බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය සේවා අංශයේ පිපිදීමක්

by Lankasara News
ජූලි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගතයෙන් පසුව ඉන්දීය ආර්ථිකයේ සේවා ක්ෂේත්‍රයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරනු බලන බවට එරට මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම මාසික ආර්ථික විශේලේෂණ වාර්තාව මගින් අනාවරණය වේ.

ඒ අනුව මේවන විට ඉන්දීය ආර්ථකයට සැලකිය යුතු දායකත්වයක් ලබාදෙන සේවා ක්ෂේත්‍රය යලිත් සක්‍රීය තත්ත්වයට පත්ව ඇති බවද එහිදී ඉන්දීය ආර්ථිකටය විශාල වශයෙන් විදේශ විනිමය ගෙන එන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සීඝ්‍ර වර්ධනයක් අත්කරගෙන ඇති බවද එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

මෙහිදී සමස්ථයක් ලෙස සලකා බලන විට සේවා ක්ෂේත්‍රයේ ප්‍රසාරණය වීමට කොරෝනා වසංගතයෙන් පසුවූ ඇති වූ ඉල්ලුමේ ඉහළයාමද හේතුවී ඇති බවද ඉන්දීය මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

2022-2023 මූල්‍ය වර්ෂයේ මුල් කාරතුව තුලදී අභ්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන සේවා වලට සීඝ්‍ර වර්ධනයක් වාර්තා වන බවත් ඒහිදී දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය අංක දෙකක වර්ධනයක් දක්වා ඉහළ ගොස් ඇති බවද මුදල් අමාත්‍යංශ දත්ත අනාවරණය කරයි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ඉතා ධනාත්මත තත්ත්වයක් ඉන්දිීය ආර්ථිකයේ පෙන්නුම් කළද මේවන විට එරට ගෙවුම් ශේෂ පිළිබඳ සලකා බැලීමේදී ජංගම ගිණුමේ විශාල පරතරයක් නිර්මාණය වී ඇති බවද නවතම ආර්ථික දත්ත් අනාවරණය කරයි.

ජංගම ගිණුමේ පරතරයක් නිර්මාණය වීමෙන් පෙන්නුම් කරනුයේ මේවන විට ඉන්දියාවේ අපනයන අභිබවා ආනයන ඉහළගෙස් ඇති බවයි. මෙය යම් ආකාරයකින් ඉන්දීය ආර්ථිකයේ උද්ධමන තත්ත්වයක් නිර්මාණය කිරීමටද හේතුවී තිබේ.

මේ අතර නවතම දත්ත් වාර්ථ පෙන්නුම් කරනු ලබන ආකාරයට ඉන්දියා මෙම කාලයේදී රන් ආනයනය කිරීමේ සීඝ්‍ර ඉහළයෑමක් සිදුව ඇති බවයි. මීට හේතුව ලෙස ඉන්දීය මුදල් අමාත්‍යංශය පෙන්වා දෙනු ලබන්නේ කොරෝනා වසංගතය හේතුවෙන් කල් දැමූ විවාහ මංගලොත්සව විශාල සංඛ්‍යවක් මේවන විට පැවැත්වීම බවයි.

ඒමෙන්ම ඉන්දීය ජංගම ගිණුමේ පරතයර මෙම වසරේ අප්‍රේල සහ ජුනි අතර කාලයේදී ඇමරිකානු ඩොලර් බිලියන 45.18 දක්වා වර්ධන වී ඇති අතර එය ඉකුත් වසරේ එම කාලය සමඟ සසදන විට ඇමරිකානු ඩොලර් බිලියන 5.16ක වර්ධනයක් බවද ඉන්දීය මුදල් අමාත්‍යංශ දතත් පෙන්වා දෙයි.

මෙම තත්ත්ව පාලනය කිරීමට ඉන්දීය රජය විසින් වහාම පියවර ගෙන ඇති අතර එහිදී රන් ආනයන කිරීමේද පනවන බදු සියයට 10.75 සිට සියයට 15 දක්වා ඉහළ දැමීමට පියවර ගෙ තිබිණි.

කෙසේ වෙතත් ඉදිරියේදී සමස්ථයක් ලෙස ඉන්දීය ආර්ථිකයේ යහපත් වර්ධනයක් අපෙක්ෂා කළ හැකි බවද ඉන්දීය දත්ත් වර්තා පෙන්වා දෙයි.

Share69Tweet43
Previous Post

දකුණු පළාත්  සෞඛ්‍ය සේවවාට අතිකාල ගෙවන්න රුපියල් කෝටි 51 හිඟයක්… 

Next Post

වෙඩි කෑ පස්පොඩ්ඩා මිය යයි….

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.