අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය මිත්‍රත්වයට මාලදිවයිනෙන් මල්මිටක්

by Lankasara News
මාර්තු 30, 2022
in පුවත්
Maldives Foreign Minister Abdulla Shahid
Share on FacebookShare on Twitter

ඉන්දියාව අනුගමනය කරනු ලබන ‟ප්‍රථමයෙන්ම අසල්වැසියන්” විදේශ ප්‍රතිපත්තිය මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ශහිඩ් විසින් විශේෂ ඇගයිමකට ලක්කර තිබේ.

ඉන්දීයාමේ මෙම විදේශ ප්‍රතිපත්තිය කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීමට හේතුවන බවත් එමගින් දෙරටටම වාසි අත්වන බවත් අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබ ඇත.

‟මාලදිවයින විසින් ඉන්දියාව ගෙන යන ප්‍රථමයෙන්ම අසල්වැසියන් ප්‍රතිපත්ති ඉතාම අගය කරනු ලබනවා. මෙම ප්‍රතිපත්තිය හේතුවෙන් දෙරටටම ආර්ථික සහ සමාජීය ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව අපි ඉදිරියටත් අපේ ඉන්දියාව ප්‍රථමයෙන් වූ ප්‍රතිපත්තිය අනුගමනය කරනවා.” යනුවෙන්ද විදේශ අමාත්‍යවරයා විශේෂ ට්විටර් සටහනක් තබා තිබේ.

ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා මාලදිවයිනේ දෙදින නිලසංචාරයක ඉක්තු සෙනසුරාදා නිතර වූ අතර එහිදී දෙරටේ විදේශ අමාත්‍යවරුන් විසින් දීර්ඝ වශයෙන් දෙරටේ ද්වීපාර්ශවීය සම්බන්ධතා වර්ධනය කර ගැනීම පිළිබද සාකාච්ඡා කරනු ලැබීය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මෙහිදී කොරෝනා වසංගතයේදී ඉන්දියාව මාලදිවයිනට ලබාදුන් සහය මාලදිවයින් විදේශ අමාත්‍යවරයා විසින් සිහිපත් කළ අතර එහිදී ඉන්දියාව සිය විශේෂ ස්තූතියද පළකළේය.

ඉන්දියාව විසින් පසුගිය කාලය පුරා සිය අසල්වැසිය රටවල් සමඟ අනාදිමත් කාලයක පටන් පැවති සම්බන්ධතා වර්ධනය කිරීමට පියවර ගෙන තිබූ අතර එහිදී එම රටවල අවශ්‍ය ඕනෑම මොහොතක සහය දීමටද ඉදිරිපත් විය.

Share69Tweet43
Previous Post

ඩීසල් නෑ… අදයි හෙටයි නිකරුනේ පෝලිම්වල රස්තියාදු වෙන්න එපා… සිපෙටිකෝ ජනතාවට කියයි!

Next Post

දකුණු චීන මුහුදේ පිලිපීන නැව් වලට පාට් දාපු චීන නැව

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.