බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය ධීවර ප්‍රශ්නය ගැන තමිල්නාඩු මහ ඇමති ස්ටාලින් එක්ක සාකච්ඡාවකට යනවා – ශිවාජිලිංගම් කියයි!

by editor
පෙබරවාරි 7, 2022
in පුවත්
Indian-fishing-boat-

Indian-fishing-boat-

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉන්දීය ධීවරයින්ගේ ප්‍රශ්නය පිළිබඳව  සාකච්ඡා කොට ඊට විසඳුමක් ලබා ගැනීම සඳහා තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍ය ස්ටාර්ලින්  තමන්ට ඉන්දියාවට පැමිණෙන ලෙස සිදු කළ ආරාධනයට අනුව තමන් එහි යන බව දෙමළ ජනතා සන්ධානයේ මහ ලේකම් එම්.කේ.ශිවාජිලිංගම් පවසයි.

යාපනයේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා සමග මේ පිළිබදව දුරකතනයෙන් කරුණු සාකච්ඡා කළ අවස්ථාවේදී වඩාත් පලදායි සාකච්ඡාවක් සඳහා තමන්ට තමිල්නාඩුවට පැමිණෙන ලෙස ආරාධනය කළ බවයි.

”ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් මැරීම අනාදිමත් කාලයක සිට කරගෙන එන ක්‍රියාවක් බව හැමෝම දන්නවා.මේ දෙගොල්ලන් මුහුදේදී ඉතා සුහදව මේ කටයුත්ත එකිනෙකාගේ සහයෝගය මත කරගෙන ගියා.

මේ ධීවර ප්‍රශ්නයට  රටවල් දෙකේම දේශපාලනඥයෝ මැදිහත් වෙලා ඊට දේශපාලන  විසදුම් ලබා දීමටත් මේ ප්‍රශ්නය දේශපාලන අරමුණු ජය ගැනීම සදහා යොදා ගැනීමත් නිසා තත්ත්වය බරපතල වී තිබෙනවා.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මේ නිසා දැන් කාලයක සිට උතුරේ ධීවරයින්ට ඉන්දීය ධීවරයින් නිසා සිදුවන හානිය රුපියල් බිලියන ගණනින් ගණන් බැලීමට සිදුව තිබෙනවා. යුද සමයේදී මේ ප්‍රශ්නය ඉතාම උග්‍ර වුණා.සාමය ළගා වූ පසුව ඉන්දීය ධීවරයින්ගේ ප්‍රශ්නයට හොද විසදුමක් ලැබෙයි කියා විශ්වාස කළත් එහෙම වුණේ නෑ.මේ වන විට  ප්‍රශනය සාකච්ඡාමය මට්ටමකින් විසදාගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා.

නමුත් කෙසේ හෝ මේ ප්‍රශ්නය විසදා ගැනීම  ඉතාම අවශ්‍ය කාරණයක් වී තිබෙනවා.ඉන්දීය  මධ්‍යම රජය සමග මේ පිළිබදව සාකච්ඡා කිරීමට පෙර තමිල්නාඩුවෙන් මුලින්ම මේ ප්‍රශ්නය විසදා ගත යුතු වෙනවා.මේ නිසා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉල්ලීමට අනුව වඩාත් පලදායී සාකච්ඡාවක් සදහා මම ඉතා ඉක්මනින්ම තමිල්නාඩුවට යාමට අපේක්ෂාවෙන් සිටිනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුව මූල්‍ය අරමුදලට යන්න අදිමදි කරන හේතුව මෙන්න – ආචාර්ය හර්ෂ කියයි!

Next Post

මේ ගතවෙමින් ඇත්තේ  කොවිඩ් ඉතිහාසයේ රට තුළ වසංගතය දැඩිවම පැතීරීයන අවධියයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.