අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය දුම්රිය ඉතිහාසය වෙනස් වෙයි

by Lankasara News
අගෝස්තු 12, 2022 - Updated on අගෝස්තු 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නව දිල්ලියේ සිට කාෂ්මීරය දක්වා දිවෙන නවතම දුම්රිය මාර්ගය නුදුරේදීම මහජන අයිතියට පත්කිරීමට හැකිවෙනු ඇතැයි ඉන්දීය රජය සඳහන් කරයි.

ඒ අනුව මෙම දුම්රිය මර්ගය ඉදිකිරීමේ අවසන් අදියරේ පවතින බවත් එය ලබන අවසර මුලදී භාවිතය ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවද ඉන්දීය දුම්රිය බලධාරීන් පවසයි.

මෙම දුම්රිය මාර්ගය ඉතා අභියෝගාත්මක ප්‍රදේශයක් පුරා දිවයයි. මෙහිදී දුම්රිය මාර්ගයේ කට්රා සිට බන්හාල් දක්වා වූ කිලෝමීටර්111 ක දුම්රිය මාර්ගයේ කිලෝ මීටර් 12.6 ප්‍රදේශයක් පුරා උමං මර්ග ඉදි කිරීමට සිදුව ඇති බවද ඉංජිනේරුවන් සඳහන් කරයි.

මීට අමතරව මෙම මර්ගයේ පාලම් 37ක් ඉදි කර තිබීමද විශේෂත්වයකි. ඊට මහා පරිමානයේ පාලම් 26ක්ද කුඩා පරිමානයේ පාලම් 11ක්ද අයත්වේ. එමෙන්ම මෙම මර්ගය උමං 35කින්ද සමන්විත වීමද විශේෂත්වයකි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙම දුම්රිය මාර්ගයේ තවත් විශේෂත්වයක් වන්නේ එම මර්ගයේ ලොව මෙතෙක් ඉදිවූ විශාතම දුම්රිය පාලම ඉදි වීමයි. එය චෙනාබ් ගංගාව මතින් ඉදිවෙන අතර එය යකඩ ආරක්කු යොදා ගනිමින් ඉදිකිරීම මේවන විටත් සිදුවෙමින් පවතී.

එම පාලම ඉදිකිරීමට ඉන්දීය ඉංජිනේරුවන්ගේ සුවිශේෂි දැණුම් සහ අත්දැකීම් යොදා ගෙන ඇති අතර එය ඉදිරි මාසකය පමණ කාලයේදී නිමකර අවසන් කිරීමට හැකියාව පවතින බවද ඉන්දීය දුම්රිය බලධාරීණ් සඳහන් කරයි.

මෙම පාලම ඉන්දීය රුපියල් කෝටි විසි අටදහසක් වැයකර ඇති බවද ඉන්දීය බලධාරීන් පවසයි. එමෙන්ම මෙම පාලම පැරිසියේ අයිෆල් කුළුනට වඩා මීටර් 35කින් උසින් වැඩි වේ.

ඒ අනුව මෙම පාලම ජල මට්ටමේ සිට මීටර් 359ක් ඉහළින් පිහිටා ඇති අතර එය මීටර් එක්දහස් තුන්සිය පහලොවක දිගින් යුක්තය.

මෙම පාලම ඉදිකරීමට නවීන තාක්ෂණය යොදාගෙන ඇති අතර එය සෙල්සියන් අංශක සෘණ දහයක අවම උෂ්ණත්ව තත්ත්වයක සහ උපරිම සෙල්සියස් අංශක 40ක උපරිම උෂණත්ව තත්ත්වයකට ඔරොත්තු දෙන ආකාරයෙන් නිපදවා තිබීමද විශේෂත්වයකි.

ඒ අනුව මෙම දුම්රිය මාර්ගය සහ පාලම ඉන්දීය දුම්රිය ඉතිහාසය වෙනස් කරනු ඇති බවද ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සඳහන් කරයි.

Share69Tweet43
Previous Post

පාසල් දරුවන්ට අර්ධකාලීන රැකියා!

Next Post

පෙරහර සාර්ථකව නිම කළ බව දියවඩන නිලමේ ප්‍රමුඛ නිලමේවරු ජනපතිට දන්වති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.