සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව සහ ශ්‍රීලංකාව සාගර කලාපයේ අභියෝග වලට මුහුණ දීමට ගැන අලුතින් හිතයි

by Lanka Sara Editor
ජූලි 27, 2023 - Updated on අගෝස්තු 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දීය විදේශ ලේකම් විනේයි ක්වාර්ටා ඉකුත් සිකුරාදා ප්‍රකාශ කර සිිටියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වූ ද්වීපාර්ශවික සාකච්ඡා වලදී දෙරටටම නාවික ක්ෂේත්‍රය ඇති නව අවස්ථාවන් මෙන්ම මුහුණ දෙන අභියෝග පිළිබඳවද වඩා පුළුල් අවධානයක් යොමු කළයුතු බවයි.

ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර පැවති ද්වීපාර්ශවීය සාකච්ඡාවලදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවට වාර්තාවේ.

මෙම සාකච්ඡා සම්බන්ධයෙන් සහ ඉන්දියන් සාගරයේ චීන හැසිරීම් වර්ධනය වීම පිළිබඳ ද අවධානය යොමුවූයේද යන්න මාධ්‍ය විසින් විමසා සිට ඇත. එහිදී විදේශ ලේකම් ප්‍රකාශ කර සිටියේ, “ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අසල්වැසියන්. අපිට ඉතා දිගු අතීතයකට උරුමකම් කියන පුළුල් සම්බන්ධතාවයක් තිබෙනව. ඒ නිසා ශ්‍රී ලංකාව සම්බන්ධ ප්‍රශ්න වලදි අපි සංවේදී වීම ඉතාම ස්භාවික දෙයක්.“ යනුවෙනි.

“ සමාන්‍යෙය් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකට වාඩි වී සාකච්ඡාකරන විට සමුද්‍ර ක්ෂේත්‍රෙය් ආර්ථික හවුල්කාරිත්වයේ පවතින අවස්ථාවන් ගැන කතාකරනවා පමණක් නොව සමුද්‍රීය කළාපය තුල රටවල් දෙකම මුහුණ දෙන අභියෝග පිළිබඳවත් ඉතා පුළුල්ව අවධානය යොමුකරනවා.“ යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මෙහිදී ඉන්දියාවේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ ලේකම්වරයා සඳහන් කර සිටියේ, “ ශ්‍රී ලංකාව අපිට දන්වා සිටියේ අපේ ආරක්ෂක උපාය මර්ග සහ ඊට අදාල කාරනා වලදී සංවේදීව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් තමන් උපරිමයෙන් ගෞරව කරන බවයි“ ලෙස ක්වාර්ටා පෙන්වා දුන්නේය.

ඉන්දියාව සිය සාගර කළාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල වශයෙන් සංවේදීව කටයුතු කරන අතර එහිදී චීනයෙන් එල්ලවිය හැකි අභියෝග සම්බන්ධයෙන් ඉතා විමසිල්ලෙන් පසුවේ.

Share69Tweet43
Previous Post

පළාත් සභාවලට සෑම ක්ෂේත්‍රයකම සංවර්ධන බලතල ලබා දී මධ්‍යම ආණ්ඩුව කළ යුත්තේ ප්‍රතිපත්ති සම්පාදනයයි… ජනපති කියයි!

Next Post

ඉන්දියාවේ විදේශ සංචිත ඩොලර් බි. 600 ඉක්මවා යයි

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.