සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව සංවර්ධිත රටවලට එරෙහිව සංවර්ධිත රටවල් පෙලගස්වයි

by Lankasara News
නොවැම්බර් 19, 2022 - Updated on නොවැම්බර් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාව සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින එකට එක්ව සංවර්ධිත රටවල් විසින් ගෙන එන ලද අවාසිදායක යෝජනාවක් පසුගියදා ව්‍යර්ථ කර තිබේ.

ඒ අනුව පසුගියදා එක්සත් ජාතීන්ගේ කාලගුණික විපර්යාස සමුළුව අතරතුරදී ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් වාර්ථාමනයේ වැඩියෙන්ම කාබන් විමෝචනය කරනු ලබන රටවල් වල කාබන් විමෝචනය අවම කිරීමට ගෙන එන ලද අසාධාරන යෝජනාවට ඉන්දියාව සිය විරෝධය පළකර ඇත.

එහිදි ඉන්දියාව පෙන්වා දී ඇත්තේ කාබන් විමෝචනය කප්පාදුවකට ලක් කරනවා නම් එහිදි ඉතිහාසයේ සිටම කාබන් විමෝචනය කිරීම් සැසදිය යුතු බවයි. එමෙන්ම ඉන්දියාව තර්ක කර ඇත්තේ ඓතිහාසික පදනම සසදන විට බහුතරයක් බටහිරි රටවල් කාබන් විමෝචනය සම්බන්ධයේ විශාල වගකීමක් දැරිය යුතු බවයි.

එවැන් පදනමක් මත ඉන්දියාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල කාබන් විමෝචනය පහල දැමීම තාර්කික නොවන බවද ඉන්දියාව පෙන්වා දී ඇත. ඉන්දියාව විසින් මෙම තර්කය ඉදිරිපත් කරන විට ඊට බ්‍රසීලය, චීනය, පාකිස්ථානය, බංගලාදේශය, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ඉන්දියාවට සිය සහය ලබාදීමට කටයුතු කිරීමද විශේෂත්වයකි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙහිදී ඉන්දියාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් පැරිස් එකගතාවය ගෙන හැර දක්වා ඇති අතර එහිදී පෙන්වා දී ඇත්තේ සෑම රටක්ම තමන් විසින් සිය කාබන් විමෝදචනය කපා හැරීමට දේශීය යාන්ත්‍රනයක් අනුගමනය කිරීමට වඩාත් සාර්ථික බවයි.

ඉන්දියාව සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් එක්ව ගත් මෙම පියවර සුවිශේෂි වන අතර එහිදී ඓතිහාසිකව කාබන් විමෝචනය වගකිව යුතු රටවල් වලට එම වගකීම් වලින් හුදෙක් මඟහැරීමට අවස්ථාව නොදීම සුවිශේෂී ක්‍රියාවකි.

Share69Tweet43
Previous Post

ජී විස්ස හිසට ගත්ත අසල් වැසි රටේ “අම්රිත්කාල්“ දැක්ම

Next Post

වව්නියාවේ දී ජනපතිට විරෝධය!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.