සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගැඹුරු මුහුද නිරීක්ෂණය කරන මෙරට ඇති එකම නැවට ඉන්දියාවෙන් මි. 120ක අමතර කොටස්

by Lanka Sara Editor
ජූනි 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට වෙරළාරක්ෂක බලකායේ සුරක්ෂා නෞකාවේ නඩත්තු හැකියාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 120ක් වටිනා යන්ත්‍රෝපකරණ කොටස් 650ක් ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබේ.

සුරක්ෂා නෞකාව 2017 ඔක්තෝබර් මාසයේදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ලද්දකි. මෙය දෙරට අතර සහ වෙරළාරක්ෂක බලකායන් ඇතුළු දෙරටෙහි ආරක්ෂක හමුදාවන් අතර වර්ධනය වන සහයෝගීතාවය, සහෝදරත්වය සහ මිත්‍රත්වය පිළිඹිබු කරන්නකි.

යන්ත්‍රෝපකරණ කොටස් නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් විනෝද් ජේකබ් මහතා විසින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ගෙව්මන් ඒකනායක මහතා වෙත අද (29) දින ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ වරුණ කඳවුරේදී සංවිධානය කර තිබූ උත්සවයකදී නිල වශයෙන් බාර දෙන ලදී.

මෙම අමතර කොටස් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සතු එකම ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය විසින් මුහුදේ සිදු කරනු ලබන මුර සංචාර සහ නිරීක්ෂණ කටයුතුවල ප්‍රධානතම නෞකාව වන SLCGS සුරක්ෂා නෞකාව දීර්ඝ කාලයක් භාවිතා කිරීමට අවස්ථාව ලබා දෙනු ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම අමතර කොටස් තොගයට ප්‍රධාන යන්ත්‍රෝපකරණ අමතර කොටස්, ඊෂාව සහ ගියර් පෙට්ටිය යනාදිය අයත් විය. අළුත්වැඩියා කටයුතු කඩිනම් කිරීමට, මුහුදු යෑමේ හැකියාව වැඩි දියුණු කිරීමට සහ නැවේ සමස්ත ජීවන චක්‍රය ඉහළ නැංවීමට මෙම අමතර කොටස් ඉවහල් වනු ඇත.

පසුගිය 22 වන දින ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය අතර පැවති ඉහළ මට්ටමේ හමුවකදී සමුද්‍රීය ආරක්ෂාව සහ ධාරිතාවයන් ගොඩනැගීම යන ක්ෂේත්‍රය සඳහා ඉන්දියාවේ සම්පූර්ණ සහයෝගය අවධාරණය කරන ලදී.

මෙය කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය (SAGAR) යන ඉන්දියාවේ දැක්ම සහ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය හා සමපාත වන අතර ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ රටවල ධාරිතාවයන් ගොඩනැගීමේ ප්‍රයත්නයන්ට ද දායකත්වය ලබා දේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හන්තාන යළිත් ගිනි ගනී….

Next Post

ගාල්තැන්නේ දී මිනිස්සුන්ට ඇණ ගැසූ වධක කපුවා කතරගම ගිහින්?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.