බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව පරිසර හිතකාමී වාහන වලට බදු සහන දෙයි

by Lankasara News
පෙබරවාරි 5, 2023 - Updated on පෙබරවාරි 6, 2023
in පුවත්
nirmala sitharaman
Share on FacebookShare on Twitter

පරිසර හිතකාමී සංවර්ධන වැඩසහන් ප්‍රවර්ධණය කිරීමේ අරමුණින් ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් පසුගියා ප්‍රකාශ කර සිටියේ නව විදුලියෙන් ධාවනය වන වායන සඳහා බදු සහන ලබාදෙන බවයි.

ඒ අනුව මෙතෙක් භාවිතා කළ පැරණි වාහන ඉවතලිමන් ලියිම් අයන් වලින් නිෂ්පාදිත වාහන සහ යන්ත්‍රෝපකරණ ආනයනයට මෙතක් අයකළ තීරුබදු නිදහස් කිරීමට පියවර ගන්නා බවද ඇය පෙන්වා දුන්නාය.

ඉන්දීය මුදල් අමාත්‍යවරිය මෙම නව බදු සහන සම්බන්ධයෙන් අනාවරණය කරනු ලැබුවේ පසුගියදා පැවති ඇය වැය සම්බන්ධයෙන් කළ කතාව අතරතුරදීය.

“පරණ පරිසරය දූෂණය කරන වාහන ප්‍රතිස්ථාපනය කිරීම අපේ ආර්ථිකය හරිතකරණය කිරීමේ වැදගත් අංගයකි. 2021-22 අයවැයේ සඳහන් වාහන ඉවත් කිරීමේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමේදී මධ්‍යම රජයේ පැරණි වාහන ඉවත් කිරීමට ප්‍රමාණවත් මුදල් වෙන් කර තිබෙනවා. පැරණි වාහන සහ ගිලන්රථ ප්‍රතිස්ථාපනය කිරීමේදී රාජ්‍යයන් ද සහාය ලබාදීම සිදුවෙනවා,” යනුවෙන් අමාත්‍යවරිය පැවසුවාය. කෙසේ වෙතත්, ඇය ඒ සඳහා වෙන් කළ යුතු මුදල් ප්‍රමාණය සඳහන් නොකිරීම විශේෂත්වයකි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ අතර ඇය සඳහන් කර සිටියේ, “පරිසර හිතකාමී වාහන භාවිතය තවදුරටත් දිරිගැන්වීම සඳහා, විදුලි වාහනවල භාවිතා කරන බැටරි සඳහා ලිතියම්-අයන් ආශ්‍රිත නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රාග්ධන භාණ්ඩ සහ යන්ත්‍රෝපකරණ ආනයනය කිරීම සඳහා තීරු බදු නිදහස් කිරීම දීර්ඝ කෙරෙනවා.” යනුවෙනි.

අදාල තීරණය සම්බන්ධයෙන් ප්‍රකට ආයතනික ශ්‍රේණිගත කිරීම් ආයතනයක ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ සමූහ ප්‍රධානී වන ෂම්ෂර් දේවන් පැවසුවේ ඉන්දීය අයවැයේ බහුවිධ යෝජනා මෝටර් රථ අංශයට හිතකර ලෙස පෙනෙන බවයි. ප්‍රාග්ධන ආයෝජන වියදම් 33% ක තියුණු වැඩිවීමක් පෙන්වන බවද ඔහු පැවසීය.

Share69Tweet43
Previous Post

ඇමරිකාව චීන “ඔත්තු බැලුනය” මිසයිල ප්‍රහාරයක් එල්ල කර බිම දමයි… දෙවැනි චීන ඔත්තු බැලූනයක් ගැනත් චෝදනා…

Next Post

ඡන්දෙට පොලිසිය ඉල්ලන මුදල දැක මැතිවරණ කොමිසමට තරු පෙනෙයි ! කෝටි 280ක් ඉල්ලලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.