බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව කඩුලු 07කින් දිනුම්… ඒ තරගාවලියත් පරාදයි…

by editor
පෙබරවාරි 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ක්‍රිකටුත් රටේ හැටියට ය.  දෙවැනි තරගයත් කඩුලු 07කින් පරාදය. ඒත් සමගම තරගාවලියත් කලින්ම පරාදය.

පුරවැසියන් ලෙස අනෙක් හැම පරාජයක්ම මෙන්    ක්‍රිකට් පරාජයන් ද දීර්ඝ ලෙස දරා ගැනීමට හුරු විය යුතුව තිබේ.

ධර්මශාලා ක්‍රීඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනුවේ ඉන්දියාව.  ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 183ක් ලබා ගත් බව සැබෑය. පැතුම් නිශ්ශංක හතරේ පහර 11ක් සමග පන්දු 53ක දී ලකුණු 75ක් ලැබීය. ධනුෂ්ක ගුණතිලක හයේ පහර දෙකක් හා තරේ පහර  හතරක් සමග ලකුණු 38ක් ලබාගෙන තරග හතකින් පසු මුල් වරට යම් තරමක් සාර්ථක වුනේය. දසුන් ශානක පන්දු 19ක දී හයේ පහර 05ක් සහ හතරේ පහර 2ක් සමග  ලකුණු 47ක් ලබා ගත්තේය.

එහෙත් ලකුණු 183ක ඉලක්කය බේරා ගැනීමට තරම් වෘත්තීය බවක් පන්දු රැකීම තුළ හෝ පන්දු යැවීම තුළ නොවීය. උඩ පන්දු අත් හරිමින් එක ලකුණ ලකුණු 02ක වෙන්නට හැර  අන්තර් ජාතික ක්‍රීඩා විචාරකයන්ගේත් අවඥාවට ලක්වෙමින්, එක දිගට වයිඩ් පන්දු යවමින් දිනාගත හැකි ජාත්‍යාන්තර තරග නැත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඉන්දියාව ලකුණු 183ක ඉලක්කය පන්දු 17ක් ඉතිරිව තිබිය දී කඩුලු තුනක් පමණක් දැවී ලබා ගත්තේය. ෂ්‍රෙයාස් ලියර පන්දු 44ක දී නොදැවී ලකුණු 74ක් ලැබුවේය. ඔහු හතරේ පහර හයක් හා හයේ පහර හතරක් එල්ල කළේය. රවීන්ද්‍ර ජඩේජා ලකුණු 45ක් ලබා ගත්තේ පන්දු 18කිනි. ඔහු හතේ පහර 07ක් හා එක් හයේ පහරක් එල්ල කළේය.

ලහිරු කුමාර පන්දු ඕවර 3ක දී ලකුණු 31ට කඩුලු 2ක් බිඳ හෙළුවේය. දුෂ්මන්ත චමීර ලකුණු 39කට කඩුල්ලක් බිඳ හෙළුවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුසියාවේ හිටපු ජනාධිපති කිව්ව අමුතුම කතාව!

Next Post

සෞඛ්‍ය සේවකයන්ට වෙඩි තැබීම හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ පෝලියෝ ප්‍රතිශක්තිකරණය නවතී!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.