බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ සෘජු විදේශ අයෝජන වල සීඝ්‍ර ඉහළයාමක්

by Lankasara News
මැයි 21, 2022 - Updated on මැයි 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ සෘජු විදේශ අයෝජන ගලා ඒම ගතවූ වසර කීපය තුල අඛණ්ඩව ඉහළගොස් ඇති බව ඉන්දීය මධ්‍යම බැංකුව අනාවරණය කරයි.

ඒ අනුව 2020 මූල්‍ය වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 74.4ක් සෘජු විදේශ අයෝජන වශයෙන්ද 2021 මූල්‍ය වර්ශයේදී ඇමරිකානු ඩොලර් බිලියන 82ක්ද මෙම වසරේ බිලියන 83.6ක් ලැබී ඇති අතර එහිදී මෙම වසරේ ගානා එන ලද සෘජු විදේශ ආයොජන වලින් වැඩි ප්‍රමාණයක් සේවා සහ නිෂ්පාදන අංශ වෙත කරණ ලද අයෝජන බවට ඉන්දීය මධ්‍යම බැංකුව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ බරෝඩා බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මාධන් සබ්නාවිස් ප්‍රකාශ කරන්නේ “ සෘජු විදේශ අයෝජන කියන්නේ දිගු කාලීනව සිදුකරන්නක්. එහිදී යම් රටකට සෘජු විදේශ අයෝජනයන් ගලා එනවානම් එමගින් කියැවෙන්නේ එරට ස්ථාවර මට්ටමක පවතින බවයි.” යනුවෙනුයි.

එහිදී ඉන්දියාවට ගලා එන් බහුතරයක් වූ සෘජු විදේශ අයෝජනයන් තොරතුර තාක්ෂණික, මූල්‍ය, දුරකථන, ඖෂද සහ වෙනත් කුඩා නිෂ්පාදන යන ක්ෂේත්‍රවලට ගලා එන බවද ඉන්දීය මධ්‍ය බැංකුව පෙන්වාදෙයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මේ අතර ව්‍යාපාර උපදේශණ සමාගමක් වන ඩෙලොයිට් පෙන්වා දෙන ආකාරයට ලොව ප්‍රමඛතම පෙළෙ ව්‍යාපාර 1200 බහුතරය් සිය ආයෝජන ඉන්දියාව තුල සිදු කිරීමට අවධානය යොමුකර තිබේ. ඒ අනුව ඉදිරියේදී ඉන්දියාවට විශාල වශයෙන් සෘජු විදේශ අයෝජනයන් ගලා ඒමේ හැකියාව පවතින බවද ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

කෙසේවෙතත් මේවන විට රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරිමත් සමඟ ඇතිව තිබෙන අර්බුදයත් ඇමරිකා එක්සත් ජනපදයට බලපා තිබෙන දැඩි උද්ධමනයත් යම් ආකාරයක ඉන්දියාවට බලපෑමක් එල්ල කිරීමට ඉඩ පැවතියද සමස්ථයක් ලෙස ඉදිරියේදීත් ඉන්දියාවට සෘජු විදේශ අයෝජනය වැඩි වශයෙන් ගලා ඒමේ හැකියාවක් පවතින බව විශ්ලේෂකයින් පුරෝකථනය කරයි.

Share69Tweet43
Previous Post

“කළු පාට කුරුල්ලා“ එවූ පාර්ලිමේන්තු ගොළුවාගේ පොලිස් ඇමතිකම…

Next Post

බයිසිකල් මැරයා හෙවත් ගාලුමුවදොරට ගැසූ පාතාලයේ සතා නාලක සී.අයි.ඩී. අත්අඩංගුවට…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.