බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ භූ කම්පන අනතුරු ඇඟවීම සුලුවට ගන්න එපා… අදින් ඇරඹෙන සතිය තුළ දැඩි අවධානයෙන් ඉන්න… මහාචාර්ය අතුල සේනාරත්න

by editor
මාර්තු 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරි සතිය තුළ භූ කම්පන තත්ත්වයන් උත්සන්න විය හැකි බවට  ඉන්දියාවේ ජාතික භූ භෞතික විද්‍යා පර්යේෂණ ආයතනය මගින් සිදුකරන පුරෝකථනය  පිළිබඳව ශ්‍රී ලංකාවත්  දැඩි  අවධානයක් යොමුකළ යුතු බව  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අතුල සේනාරත්න  අවධාරණය කරයි.

Athula-Senarathna
මහාචාර්ය අතුල සේනාරත්න

අද ( 02) සිට එළඹෙන ඉදිරි සතිය තුළ සියල්ලන්ම අවධානයකින් සහ භූ කම්පන අනතුරක් ඇතිවීමේ සම්භාවිතාවක් තිබේය යන අවබෝධයකින් ගත කරන්නැයි මහාචාර්ය අතුල සේනාරත්න රට වැසියන්ගෙන් ඉල්ලා සිටී.

ලෝකයේ පවතින ඉහළම නවීණ තාක්ෂණය සහිත, අන්තර්ජාතිකව පිළිගත් මෙම ආයතනය ඉන්දියාවේ භූ තල මායිම් සම්බන්ධව පුලුල් පර්යේෂණයක නිරතවන විශිෂ්ට විද්‍යාත්මක පරිචයක් සහිත ආයතනයක් බව මහාචාර්යවරයා කියයි.

පසුගිය දා තුර්කි සිරියා මායිමේ සිදුවූ භූ කම්පනයත් සමග සිය පර්යේෂණ වඩාත් අවධාරණයකින් යුතුව පවත්වාගෙන යන  ඉන්දියාවේ ජාතික භූ භෞතික විද්‍යා පර්යේෂණ ආයතනයට දියුණු නවීණ තාක්ෂණික ක්‍රමවේද භාවිතා  කරමින් භූ කම්පනයක් ඇතිවීමට පෙර අනතුරු ඇඟවීමේ  නිකුත් කිරීමේ හැකියාවක් ඇති බවද මහාචාර්යවරයා පවසයි.

ලංකාසරට අදහස් දක්වමින් ඔහු මෙසේ ද පැවසුවේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

“ඉන්දියාවේ ජාතික භූ භෞතික විද්‍යා පර්යේෂණ ආයතනය ඉන්දියාවේ භූ තල මායිම්වල සිදුවිය හැකි භූ කම්පන පිළිබඳව   දැඩි අවධානයකින් පසුවෙනවා. ඔවුන් ජාත්‍යාන්තරව පිළිගත් ඉතාම දියුණු තාක්ෂණයක් සහිත ආයතනයක්.”

“එහෙයින් ඔවුන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවාසී අප ද අවධානය යොමු කළ යුතුයි. අද සිට ඉදිරි සතිය ඇතුළත විවිධ භූ කම්පන තත්ත්වයන් ඇතිවීමේ ඉඩකඩක් ඇති බව අවබෝධ කරගනිමින් ඒ පිළිබඳ සැලකිලිමත් වීමට ශ්‍රී ලාංකිකයින් ලෙස අප  කටයුතු කළ යුතුයි. එක දෙයක් අවධාරණය කරන්න අවශ්‍යයයි. විද්‍යාත්මක පර්යේෂක්යන්  ලෙස මට මේ කම්පන ඇතිවන වෙලාවන් නිශ්චිතව  කියන්න බෑ. “

“ මෙතෙක් ලංකාවේ භූ කම්පන සිදුවූ   භූ විෂමතා කලාප ලෙස හඳුනාගෙන තිබෙන   මධ්‍යම කඳුකර ශ්‍රේණිය,  විජයානු සංකීර්ණය ලෙස හඳුන්වන ත්‍රීකුණාමලයේ සිට උස්සන්ගොඩ දක්වා කොටස, මධ්‍යම කඳුකරයෙන් දකුණටවන ප්‍රදේශ ආශ්‍රිතව ඇති පැරණි ගොඩනැගිලිවල වාසය කරන පුද්ගලයින්   දැඩි අවධානයක් යොමු කළ යුතුයි. “

“ අලුතින් සක්‍රීය වී ඇති භූ තලත් සමග    වෙනත් ප්‍රදේශවලත් භූ කම්පන සිදුවේද යන්න සැක සහිත තත්ත්වයක්. මේ පසුබිමේ  සියල්ලන්ම අවධානයෙන් ඉන්න කියන පණිවිඩය දෙනවා.”

මහාචාර්ය අතුල සේනාරත්න පැවසුවේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හැරී මේගන් යුවලට ඔවුන්ගේ රාජකීය නිවසින් ඉවත්වන්නැයි බකිංහැම් මාලිගාවෙන් නියෝගයක්!

Next Post

පඬුවස්නුවර රජමහා විහාරයේ විහාරාධිපතිකම ඉල්ලා භික්ෂුවක් ගසකට නැග උපවාසයක…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.