අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ ට්ර්චි පලාතේ සිට ලංකාවට ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 20කට වැඩි ගංජා තෙල් තොගයක් මුහුද මැද දී අත් අඩංගුවට…

by editor
මාර්තු 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • ගංජා තෙල් ලීටර 105ක්… ට්රිච් ඉතිහාසයේ අත් අඩංගුවට ගත් විශාලම ගංජා තෙල් තොගය මෙයයි… වටිනාකම කෝටි 20ට වඩා කීප ගුණයකින් වැඩි විය හැකි බව ට්රිච් පොලිසිය කියයි…

  • ඉන්දියානුවන් 02ක් සහ ශ්‍රී ලාංකිකයන් 02ක් අත් අඩංගුවට…

ඉන්දියාවේ මණ්ඩපම්  ධීවර වරායේ සිට නීති විරෝධී ලෙස මන්නාරමට ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 20 ක් පමණ වටිනා කේරළ ගංජා තෙල් ලීටර් 105 ක ප්‍රමාණයක් ට්‍රිචී පළාතේ බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් විසින් සැකකරුවන් හතර දෙනෙකු සමග 5 දා අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම කේරළ ගංජා තෙල් ප්‍රවාහනය කළ බෝට්ටුවද අත් අඩංගුවට ගෙන ඇති අතර මෑත කාලයේදී කේරළ ගංජා තෙල් ප්‍රාවහනය කළ සැකකරුවන් පිරිසක් අත් අඩංගුවට ගත් පළමු අවස්ථව මෙය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 

මෙම කේරළ ගංජා තෙල් තොගය ප්ලාස්ටික් පැකැට් 100 ක අසුරා ඉතා සුරක්ෂිත ලෙස පැකැට් කොට තිබූ අතර ඒවා බෝට්ටුවේ රහස් කුටීරයක ඉතා පිලිවෙලකට අසුරා තිබියදී බුද්ධි අංශ නිලධාරීන් බෝට්ටුව හඹා ගොස් ඒවා අත් අඩංගුවට ගෙන තිබේ.

කේරළ ගංජා තෙල් කේරළ ගංජා ඇට වලින් නිස්සාරණය කරණු ලබන අතර ඒවා ඉතා දුර්ලභ ගණ‍යේ නිෂ්පාදනයක් බැවින්  කේරළ ගංජා තෙල් මිලි ලීටරයක මිල පවා ඉතා ඉහළ අගයක් ගන්නා බව එම වාර්තාවල සදහන් විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ට්‍රිචී පළාතේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මෙම කේරළ ගංජා තෙල් තොගයේ වටිනාකම  ශ්‍රී ලංකා රුපියල් කෝටි 20 ක් බවට ගණන් බලා ඇති නමුත් එහි වටිනාකම මීට වඩා විශාල ගුණයක් විය හැකි බව කී  ට්‍රිචී පළාත් පොලිස් ප්‍රධානියා කියයි.

මෙතරම් විශාල ප්‍රමාණයක කේරළ ගංජා තෙල් තොගයක්  හමුවීම පිළිබදව විශාල සැකකයක් පවතින බවද ඔහු කියා සිටියි. 

ට්‍රිචී පළාතෙන් මෙතෙක් අත් අඩංගුවට ගෙන ඇති විශාලතම කේරළ ගංජා තෙල් ප්‍රමාණය වූයේ ලීටර් එකහමාරක ප්‍රමාණයක් බව සඳහන් කළ එම නිලධාරියා ලීටර් 105 ක කේරළ ගංජා තෙල් හමුවීම ගැන දිගින් දිගටම පරීක්ෂණ සිදු කරණ බවද ඒ සම්බන්ධයෙන් සැකකරුවන් හතර දෙනාගෙන් ප්‍රශ්න කරගෙන යන බවද කියා සිටියේය. 

අත් අඩංගුවට පත් සැකකරුවන් හතර දෙනාගෙන් දෙදෙනෙකු ඉන්දීය  ජාතිකයින් වන අතර අනෙක් දෙදෙනා ශ්‍රී ලාංකිකයෝය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාවණ ලංකා නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවට…

Next Post

ඉන්දීය ධීවර කොල්ලය වළක්වන ලෙස ඉල්ලමින්   උතුරේ ධීවරයෝ යාපනයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වටලති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.