බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්ටර්වල් එකකින් පස්සේ ආයෙ පරණ නැටුම පටන් අරන්… නැවත ඇරඹි සෞඛ්‍ය වර්ජනය ගැන  GMOA  කියන කතාව…

by editor
මැයි 10, 2024
in පුවත්
health-Strike
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                          

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පළාත් මට්ටමින් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය දිගින් දිගටම සිදුවුණු  නාටක මාලාවක් කෙටි විරාමයකින් පසුව නැවත රඟදැක්විමක් වගේ  යැයි රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමය සඳහන් කරයි.

ඉදිරිපෙළේ සිටින  නායකයින් කීපදෙනෙකු  තමන්ගේ දේශපාලන අවශ්‍යතාවන් සදහා අනෙකුත් සෞඛය සේවකයින් වැඩ වර්ජනයට කැඳවා ගෙන යන අන්දම  මෙහිදී මනාව පැහැදිලි වන්නේ යැයි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ   පෙන්වා දෙයි.

වෛද්‍යවරුන්ට පමණක් ආවේනික DAT චීමනාව අනෙකුත්  සෞඛ්‍ය සේවකයින්ටත් ලබා දෙන ලෙස   ඉල්ලීම නීති විරෝධී සහ සදාචාර විරෝධී බැවින් මෙවැනි  වැඩ වර්ජනයන් හේතුවෙන්   සෞඛ්‍ය සේවකයින් ජනතාව ඉදිරියේ ද්වේෂයට ලක්වන බව හෙතෙමෙ පෙන්වාදේ.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආර්ථික යුක්තිය ඉටුකිරීම සඳහා යම් දායකත්වය ලැබීම කෙරෙහි සංගමයේ කිසිදු  විරුද්ධත්වයක් නොමැති බවත් ඔවුන් තමන්ට අනන්‍යවූ දීමනාවන් ලබා ගැනීමට කටයුතු කරනවා වෙනුවට වෛද්‍යවරුන්ට හිමි දීමනාවන් ලබා ගැනීමට කටයුතු කිරීම විහිළුවක් බවත් වෛද්‍ය චමිල් පෙන්වාදේ.

වර්ජනයට සහය දක්වනා සෞඛ්‍ය වෘත්තීය සමිති 72න් විශේෂ රාජකාරී දීමනාවන් ලැබෙන්නේ වෘත්තිය සමිති 45ට පමණක් නමුත් ඔවුන්ද මෙම වැඩ වර්ජනය සහාය දක්වන බවද වෛද්‍යවරයා පවසා සිටියි. 

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුජිබර් රහුමාන් දිවුරුම් දෙයි !

Next Post

ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකෙකු WSO2 කෝඩ් චැලේන්ජ් ජයග්‍රහණය කර ටෙස්ලා සයිබර් ට්‍රක් රථය දිනාගනී !

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.