අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉදිරි මාස 3 තුළ සෞඛ්‍ය සේවයේ විවිධ ක්ෂේත්‍ර සඳහා නව බඳවා ගැනීම් 6,145ක්

by editor
මාර්තු 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරි මාස තුනක කාලය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ සඳහා නව බඳවා ගැනීම් 6,145ක් සිදුකරන බව සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (06) පාර්ලිමේන්තුවේ දි පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ සිය කථාව පවත්වමිනි. එහිදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙසේ ද පැවසුවේය.

එම බඳවා ගැනීම් සිදුවන ආකාරය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට විස්තර කළේ මෙසේය.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 976කට මාර්තු මාසේ මැද පත්වීම් ලබා දෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් 238කට, ඖෂධ වේදීන් 65කට වෘත්තීය චිකිත්සකයින් 43කට,  විකිරණ ශිල්පීන් 41කට මාර්තු මැද වනවිට පත්වීම් ලබා දෙනවා.

හෙද නිලධාරීන් 3247කට අප්‍රේල් මාසේ පත්වීම් ලබා දෙනවා. හෙද නිලධාරීන්ගේ අඩුවට සැලකිය යුතු උත්තරයක් මෙතැනින් ලැබෙනවා. උපස්ථායකියන් 1000ක් බඳවා ගන්න අනුමැතිය ලැබිලා තියනවා. දැන් අපි සීමිත බඳවා ගැනීම් සඳහා දැනුම් දීම් කරලා තියෙන්නේ. 2025 මැයි මාසය වනවිට උපස්ථාකයින් 1000ක් බඳවා ගන්නවා.

RelatedPosts

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

වාට්ටු ලිපිකාරිණියන් 50ක්, නිවාස භාර කරුවන් 49කට අයදුම් පත් කැඳවා තියෙන්නේ. බඳවා ගන්න නියමිතයි. ඒ වගේම අප්‍රේල් මාසේ මුල් සතියේ දි ඖෂධ සංයෝජකයින් 151ක්, පාසල් දන්ත චිකිත්සකයින් 68ක්, තන්තු රේඛණ ශිල්පීන් 61ක්, සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් 30ක්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන් 21ක්, විකිරණ ශිල්පීන් 88ක්, ශ්‍රවනවේදී කාර්මික ශිල්පීන් 17ක් සඳහා ඒ අයගේ අවශ්‍ය කරන පුහුණුව ආරම්භ කරනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දී විශේෂ අධ්‍යාපන විශේෂඥ ගුරුවරුන්ට වෙන කවදාටත් වඩා විශාල කාර්ය භාර්යයක්…

Next Post

නෙවිල් ප්‍රනාන්දු රෝහල සංචාරක සෞඛ්‍ය කර්මාන්තයේ කේන්ද්‍රය කරගන්න රජය හා එක්වන්න… පුද්ගලික අංශයෙන් සෞඛ්‍ය ඇමති ඉල්ලයි!

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.