අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉදිරි මාස කීපය තුළ අනුරාධපුරයේ  ක්‍රියාත්මක කළ යුත්තේ හිටපු පොහොට්ටුවන්ගේ  සංවර්ධන යෝජනා පමණයි…

ආණ්ඩුකාර මහීපාල හේරත්ගෙන් නිලධාරීන්ට විලි ලජ්ජා නැති නියෝගයක්!

by editor
ඔක්තෝබර් 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර – පර්සි කුරුනේරු

  • එස්.එම්. චන්ද්‍රසේන, එස්.එම්. රංජිත් ඇතුළු හිටපු පොහොට්ටුවන්ගේ ඉල්ලීමකට පසුගිය 06 වැනිදා ආණ්ඩුකාරවරයා ඉතා රහසිතගතව මේ රැස්වීම කැඳවලා…

  • එ ඉල්ලීම මත උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත්   අනුරාධපුර නාගරික කොමසාරිස්වරයා ඇතුලු පළාත් පාලන ආයතනවල ලේකම්වරුන් ගෙන්වා පොහොට්ටුවන්ගේ සංවර්ධන යෝජනා පමණක් ක්‍රියාත්මක කරන්න නියෝග කරලා…

අනුරාධපුර මහ නගර සභාව සහ ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන මගින් මේ වසරේ ඉදිරි මාස කීපය තුළ සිදු කිරීමට යෝජිත  සංවර්ධන කටයුතු සඳහා වෙන්කර තිබෙන ප්‍රතිපාදන වලින්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ අනුරාධපුර මහනගර සභාවේ හිටපු  නගරාධිපතිවරයා ඇතුලු සෙසු පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා අනුව සිදු කරන ලෙසට උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත්   අනුරාධපුර නාගරික කොමසාරිස්වරයා ඇතුලු පළාත් පාලන ආයතනවල ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.

ඉකුත් 06 වෙනි සිකුරාදා පෙරවරු කාලයේ අනුරාධපුර නාගරික කොමසාරිස්වරයා ඇතුලු  දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතනවල ලේකම්වරුන් උතුරුමැද පළාත් සභාවේ කාර්යාල සංකීර්ණයේ පිහිටි ශ්‍රවණාගාරයට කැඳවා පැවති සාකච්ජාවකදී ආණ්ඩුකාරවරයා එම උපදෙස් ලබා දී තිබේ.

එදින පෙරවරුවේ අවස්ථා තුනකදී  ඉතා රහසිගතව  මෙම හමුව පවත්වා  තිබිණි.

අනුරාධපුර මහනගර සභාවේ හිටපු නගරාධිපතිවරයා ඇතුලු සෙසු  පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන්ගේ ඉල්ලීමකට අනුව කැඳවා තිබූ මෙම සාකච්ජාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන ,ඔහුගේ සහෝදර උතුරුමැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකුවන එස්.එම්.රංජිත්  සහ අනුරාධපුර මහනගර සභාවේ හිටපු නගරාධිපති එච්.පී.සෝමදාස   ඇතුලු අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතනවල හිටපු  පොහොට්ටු  සභාපතිවරුන් සහභාගී වූහ

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලකුණු 102කින් පැරදුනත් ඒ පරාජය තුළත් බලාපොරොත්තු ඇති කරන සුබ ලකුණු තිබේ….

Next Post

මාවුස්සාකැලේ සහ කාසල්රී පිරී ඉතිරෙන්න ලඟයි… ජල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මකයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.