සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉඩම් සින්න කර ගැනීම – වාහන සීස් කිරීම නවත්වන්න ! “යට ඇඳුමටත්“ මහ බැංකු අධිපති විසඳුම් දෙයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 1, 2021
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ණය වෙනුවෙන් බැංකුවලට ලබා දී ඇති ඉඩම ඇපකර වෙන්දේසි කිරීම සහ මූල්‍ය ආයතකනවලින් වාහන සඳහා ලීසිං වාරික හිඟ පුද්ගලයන් සතු වාහන අත්පත් කර ගැනීමෙන් (සීස් කිරීමෙන්) වළකින ලෙස මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද මෙරට බැංකු සහ මූල්‍යායතනවලින් ඉල්ලා සිටියේය.

ඉදිරි මාස හයක කාලයක් සඳහා ශ්‍රි ලංකාවේ ආර්ථික සිතියම පිළිබඳව දේශනය ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපතිවරයා එම ආයතනවලින් ඉල්ලා සිටියේ මේ අර්බුදකාරී අවස්ථාව හමුවේ පොලී සහන ලබා දීම කෙරෙහිද අවධානය යොමු කරන ලෙසය. බැංකු සහ මූල්‍ය ආයතන සඳහා ළඟදීම මහ බැංකුව විසින් අදාළ මඟ පෙන්වීම් සහ උපදෙස් ලබා දිමට බලාපොරොත්තු වන අතර වසංගතය හේතුවෙන් අර්බුදයට ලක් වූ ණය ලාභීන් සඳහා රුපියල් බිලියන 15ක් වටිනා පොලී සහනයක් ලබා දීමද මහ බැංකුව බලාපොරොත්තු වන බව එහිදී අනාවරණය කළේය. කොවඩ් අර්බුදය හේතුවෙන් මේ වනවිට  බොහෝ ක්ෂේත්‍රවලට තම ව්‍යාපාර පවත්වාගෙන යාම අභියෝගාත්මක වී ඇති අතර රජය විසින් ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කරන සහන ශිලී පියවර සහ ස්ථාවර ප්‍රතිපත්ති මත යළිත් රටක් ලෙස අපට ආර්ථික අභියෝග ජයගත හැකි වනු ඇති බවටද මහ බැංකු අධිපතිවරයා විශ්වාසය  පළ කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ කොවිඩ් වසංගතය හේතුවෙන් අර්බුදයට ලක් වු ණය ලබා ගත් ව්‍යවසායකයන් ඇතුළු පුද්ගලයන් සඳහා සෑම බැංකුවක සහ මූල්‍යායතනයකම විශේෂ කවුළුවක් වෙන් කළ යුතු බවය.

මහ බැංකු අධිපතිවරයා මෙහිදී තවදුරටත් සඳහන් කළේ පසුගියදා මහ බැංකුව විසින් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, යට ඇඳුම ඇතුළු අයිතමයන් ආනයනය කිරරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී සියයට 100ක මුදල් අත්තිකාරම් ආන්තකිකයක් අය කිරීම පිළිබඳව ගත් තින්දුවද අද සිට ඉවත් කිරීමට පියවර ගන්නා බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දීග ගිය දියණියට පියාගේ දේපළවලට උරුමයක් නෑ! ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  තීන්දුවක්

Next Post

එල්ලේ ක්‍රීඩකයා ඝාතන චෝදනාවට අත්අඩංගුවට පත් හමුදාවේ 15 ලබන 15 තෙක් රිමාන්ඩ්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.