සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉඟිනිමිටය තබ්බෝව කෘත්‍රිමව හැදූ අලිමංකඩ නිසා නැති ප්‍රශ්න රැසක්…

අලිමංකඩ ලෙස නම් කර ඇති  භූමි ප්‍රදේශයේ ඉඩම් සඳහා ජයභූමි ඔප්පු සහිත අයිතිකරුවන්ද ඉන්නවා...

by editor
මාර්තු 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඟිනිමිටිය තබ්බෝව අලිමංකඩ ඉදි කිරීමෙන් ගම්මාන රැසක ජනතාව පීඩනයට පත්ව සිටිති.

මෙම අලිමංකඩ සඳහා විදුලි වැට ඉදි කර ඇත්තේ එක් පසෙකින් පමණි . එම වැටද මේ වනවිට සමහර තැන් කැලෑවට යටව විනාශ වෙමින් පවතී.

එක් පසෙකින් විදුලි වැට ඉදි කිරීම නිසා පයිරික්කුලම , තම්මැන්නවැටිය, මහනාන්නේරිය නගර ආශ්‍රිත ප්‍රදේශය දුම්බුලුවාව , නල්ලච්චිය,  මදවච්චිය , තෝරව, ගලයාය,  වෑවරනවැටිය යන ගම්මානවලට අලි තර්ජන උග්‍ර ව පවතී. වන අලි රංචු ලෙසින් මීඔය හා හෙට්ටිකුලම ප්‍රදේශවලින් පැමිණ මෙම ගම්මාන හරහා ගමන් කරති. මෙම ප්‍රදේශයේ වගා පමණක් නොව මිනිස් ජීවිතවලට ද අලින්ගෙන් එල්ල වන්නේ සුළුපටු තර්ජනයක් නොවේ.

එක් පසෙකින් ඉදිකර ඇති විදුලි වැටද කිසිදු නඩත්තුවක් නොමැතිකම නිසා කැලෑවට යටව ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එසේම අලිමංකඩ ලෙස නම් කර ඇති  භූමි ප්‍රදේශයේ ඉඩම් සඳහා ජයභූමි ඔප්පු සහිත අයිතිකරුවන්ද සිටින බව ප්‍රදේශවාසීහු ලංකාසර ට පැවසූහ. ඔවුන් තවදුරටත් පවසන්නේ පදිංචි ඉඩම් හැර වෙනත් කිසිදු බිම් අඟලක අයිතියක් නොමැති හේතුවෙන් පදිංචි ඉඩම අලින්ට දී යා නොහැකි බවයි.

වයඹ වනජීවී සහකාර අධ්‍යක්ෂ ශාන්ත වීරසිංහ   ගෙන් අපි මේ පිළිබඳව විමසුවෙමු .

‘”ඔය අලිමංකඩ සඳහා අවම,වශයෙන් මීටර් 500ක් වත් පළල අවශ්‍ය වෙනවා. ඒ තුළ කාට හෝ අයිති ඉඩම් තියෙනවා නම් ඒ සඳහා විකල්ප විසඳුම් ලබාදිය යුතුයි . මිනිස්සු එකඟ නොවූ නිසා තමයි ඕක ඔච්චර ප්‍රමාද වුනේ. ඔය අලිරංචුව ක්‍රම ක්‍රමයෙන් තබ්බෝවට ගෙනියන්න තියෙන මාර්ගය තමයි ඕක. ඉදිකර තිබෙන වැට නඩත්තු කරනවා . දෙපසින් වැට කොටස ඉදිකර තිබෙනවා . මේ තුළින් කිසිවෙකුට ත් හානියක් නොවිය යුතුයි….”

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනතුරට මුල් වූ ටිපර් රථ රියදුරා අත්අඩංගුවට… 13 කණුව කළු ගල ඉවත් කෙරේ…

Next Post

119 ඇමතුමට විමර්ශනයට ගිය පොලිස් නිලධාරියෙකුට බරපතල ලෙස පහර දෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.