සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉංග්‍රිසි මොඩියුලයේ ප්‍රශ්නයට අධ්‍යාපන ඇමතිවරිය ඉල්ලා අස් නොවන්නේ ඇයි?… ආණ්ඩුව උත්තර දෙයි!

by editor
ජනවාරි 6, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉංග්‍රිසි මොඩියුලයේ සිදුවු ප්‍රශ්නගත දෝෂය හේතුවෙන් අධ්‍යාපන ඇමතිවරිය සිය ධූරයෙන් ඉල්ලා අස් නොවුනේ කුමක් නිසාදැයි නගන පැනයට  රජය පාර්ශවයෙන් අද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අධ්‍යාපන හා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පිළිතුරු දුන්නේය.

මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට උත්තර දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ ද පැවසුවේය.

රජයේ ප්‍රතිපත්තිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක කිරීම. ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය දෝෂ සහිත නම් ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ළමයින්ට විරුද්ධ නම් ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය රටට විරුද්ධයි නම් තමයි ඇමති තුමිය හෝ රජය ඒ වගකීම භාර අරන් ඉල්ලා අස්වෙන්න ඕන.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරි කියලා,  එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කළ එක මොඩියුල් එකක තිබුණු වචනයක දෝෂයක් පදනම් කරගෙන ලොකු කතන්දරයක් ගොතලා ඒ වෙනුවෙන් ආණ්ඩුවට හරි අගමැතිට හරි අදාල විෂය භාර ඇමතිවරයාට හරි ඉල්ලා අස්වෙන්න කියන එකේ සදාචාරයක් නෑ.

මොකද ඒ වචනයේ දෝෂයයි, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ අරමුණයි අතර කිසිදු සම්බන්ධතාවයක් නෑ. ඒක තමයි අගමැති තුමියත් අධ්‍යාපන ඇමති තුමිය හැටියට පැහැදිලිවම කිව්වෙ එවැනි ආකාරයේ දෝෂයක් අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලෝපායක් හැටියට කළ එකක් නෙමෙයි.

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  වැඩක් නෑ දරුවන්ට… අපි යන්න ඕන මේ ක්‍රමයටම තමයි කියනවා නම් ඒක වෙන සංවාදයක්. එක මොඩියුල් එකක එක චැප්ටර් එකක  එක වචනයක් අල්ලගෙන හදන්න හදන  සංවාදය දේශපාලන සංවාදයක් බව තේරුම් ගන්න ඕන.

මොකද මේ කියන කරුණුවලින් එක පැත්තකින්  ගම්‍ය කරන්න හදනවා ද කියලා සැකයක් තියනවා අපේ රටේ මේ දරුවන්ට උගන්වන ඉංග්‍රිසි ගුරුවරු කාටවත් මේක අල්ල ගන්න බැරිවුනා. අපි තමයි මේක අල්ල ගත්තේ, ඒ ගුරුවරු මොනවද අපේ දරුවන්ට උගන්වන්න යන්නේ කියන මතයකුත් හදන්න යනවා ද කියලා අපි කල්පනා කරමින් ඉන්නවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

“ගංජා සිද්ධිය නිසා ආන්දෝලනයට ලක්වුන මාලිමා මන්ත්‍රී අධිකරණය ඉදිරියේ වරදකරු අත් හිටවූ සිර දඬුවම් විඳන කෙනෙක්…” චාමාර සම්පත් කියයි!

Next Post

කටුනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපල ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය තොගය අල්ලයි! කෝටි 50ක් වටිනා කුෂ් කිලෝ 50ක් කොටු!

Related Posts

පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026
පුවත්

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.