සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ගංජා සිද්ධිය නිසා ආන්දෝලනයට ලක්වුන මාලිමා මන්ත්‍රී අධිකරණය ඉදිරියේ වරදකරු අත් හිටවූ සිර දඬුවම් විඳන කෙනෙක්…” චාමාර සම්පත් කියයි!

by editor
ජනවාරි 6, 2026
in පුවත්
Shantha-Padmakumara
Share on FacebookShare on Twitter

ගංජා සිද්ධියට සම්බන්ධ චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර අධිකරණය ඉදිරියේ වරදකරු වී මාස තුනක අත්හිටවූ සිරදඬුවම් වසර පහක් තිස්සේ විඳිමින් සිටින පුද්ගලයෙක් බව  චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී හෙළිදරවු කළේය.

මන්ත්‍රීවරයා පැවසුවේ මෙවැන්නකි.

“ ශාන්ත පද්මකුමාර මන්ත්‍රීතුමාට විරුද්ධව ඇඹිලිපිටිය උසාවියෙ අත් හිටවූ සිර දඬුවමක් තියනවා.  මම මේක සභාගත කරනවා. මාස තුනකට සිරදඬුවම් දීලා ඒක අත්හිටුවලා තියනවා අවරුදු පහකට. ශාන්ත පද්මකුමාර ඇතුළු තුන්දෙනෙකුට තමයි මේ දඬුවම දීලා තියෙන්නේ. “

“ ශාන්ත පද්මකුමාර කියන ඔය පොලිස් නිලධාරියත් එක්ක ප්‍රශ්නය ඇතිකරගත් මන්ත්‍රීවරයා අත්හිටවූ සිරදඬුවමක් විඳින කෙනෙක්. මේකේ ඉන්න ඉතිරි දෙන්නගෙන් එක්කෙනෙක් තමයි ඇඹිලිපිටිය නගරාධිපති… මේක සභාගත කරනවා.”

මන්ත්‍රිවරයා එය සභාගත කරනු ලැබුවේ මහේස්ත්‍රාත් උසාවියේ නඩු වාර්තාවත් සමගිනි.  චාමර සම්පත්  දසනායක මන්ත්‍රීවරයා කීවේ ශාන්ත පද්මකුමාරගේ ඇඟ බැඳපු නඩුවේ දඬුවම් කාලය ගෙවී යෑම සඳහා තව මාස දෙකක් ඇති බවය.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇල්කඩුව වැවිලි සමාගමේ සේවකයෝ වර්ජනයකට අනතුරු අඟවති…

Next Post

ඉංග්‍රිසි මොඩියුලයේ ප්‍රශ්නයට අධ්‍යාපන ඇමතිවරිය ඉල්ලා අස් නොවන්නේ ඇයි?… ආණ්ඩුව උත්තර දෙයි!

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.