බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇෆ්ගනිස්ථානයේ අතර මඟ නැවතුනු ව්‍යාපෘති 20ක් යලි ඇරඹෙයි

by Lankasara News
දෙසැම්බර් 7, 2022 - Updated on දෙසැම්බර් 8, 2022
in පුවත්
TOPSHOT - This photograph taken on November 9, 2022, shows a general view of the Habibullah Zazai Park on the outskirts of Kabul. - The Taliban have banned Afghan women from entering the capital's public parks and funfairs, just months after ordering access to be segregated by gender. (Photo by Wakil KOHSAR / AFP) (Photo by WAKIL KOHSAR/AFP via Getty Images)

TOPSHOT - This photograph taken on November 9, 2022, shows a general view of the Habibullah Zazai Park on the outskirts of Kabul. - The Taliban have banned Afghan women from entering the capital's public parks and funfairs, just months after ordering access to be segregated by gender. (Photo by Wakil KOHSAR / AFP) (Photo by WAKIL KOHSAR/AFP via Getty Images)

Share on FacebookShare on Twitter

ඇෆ්ගනිස්ථානය තුල පසුගිය කාලය තුල ඇණහිට තිබූ ව්‍යාපෘති 20ක් යලිත් ඉන්දියාව විසින් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව තලේබාන් සංවිධානය විසින් ඉකුත් දා නිවේදනය කරනු ලැබීය.

ඒ අනුව ඇෆ්ගනිස්ථානයේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ්‍ය ප්‍රකාශ කර සිටියේ ඉන්දිය නියෝජිත භාරත් කුමාර් මේ බව තලේබාන් සංවිධානයට නිල වශයේ දැණුම් දී ඇති බවයි. ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීමට මෙහිදී දැඩි අවධානයක් යොමුකරන බවද කුමාර් සඳහන් කර තිබේ.

ඉන්දීය නියෝජිත කුමාර් මේ බව සඳහන් කර සිටියේ පසුගියදා ඇෆ්ගනිස්ථානයේ නාගරික සංවර්ධණ අමාත්‍ය හම්දුල්ලා නොමානි අතර පැවති විශේෂ ද්වීපර්ශවීය සාකච්ඡාවක් අතරතුරදීය. එහිදී ඇෆ්ගනිස්ථාන නාගරික සංවර්ධන අමාත්‍යංශය සිය නිල ට්ව්ටර් ගිණුමේ සඳහන්කර සිටියේ “ඉන්දියාව අපේ රටේ පළාත් කිහිපයක අවම වශයෙන් ව්‍යාපෘති 20 ක වැඩ නැවත ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කරන බවට ඉන්දීය නියෝජිත භාරත් කුමාර් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය හම්දුල්ලා නොමානි සමඟ පැවති හමුවකදී අනාවරණය කළේය.”

මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථාන නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රකාශක මොහම්ඩ් කමල් ප්‍රකාශ කර සිටියේ, “පසුගිය රජය සමයේ ඒවා ක්‍රියාත්මක කරන ලද නමුත් දේශපාලන වෙනස්කම් හෝ වෙනත් ගැටළු හේතුවෙන් ඒවා ප්‍රමාද විය. එහෙත් ඉන්දියාව දැන් එම ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට උන්න්දුවෙලා තියෙනවා. මේ ව්‍යාපෘති මගින් අපේ රට තුල නව රැකියා අවස්ථා නිර්මාණය කිරීමටත් රට තුල සංවර්ධන අවස්ථා ඉහළ නැංවීමටත් හැකියාව ලැබෙනවා.” යනුවෙනි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඇෆ්ගනිස්ථානයේ පාලන බලය තලේබාන් සංවිධානයට නතුවීමත් සමඟ විදේශ රටවල් එරටට ලබාදුන් ආධාර විශාල වශයෙන් අත්හිටවූ අතර එමගින් එරට ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ලවිය.

Share69Tweet43
Previous Post

යාපනයේ සරසවි සිසුවියන්ට බාහිර පුද්ගලයින්ගෙන් ලිංගික හිරිහැර… කෝපායි පොලිසියට පැමිණිල්ලක්…

Next Post

ඇමරිකාවෙන් ඉන්දියාවට හොට දැමූ චීනයට සැර උත්තරයක්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.