බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාවෙන් ඉන්දියාවට හොට දැමූ චීනයට සැර උත්තරයක්

by Lankasara News
දෙසැම්බර් 7, 2022 - Updated on දෙසැම්බර් 8, 2022
in පුවත්
China-Australi
Share on FacebookShare on Twitter

ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය එක්ව ඉන්දු චින දේශ සීමාවන්ට ආසන්නයේ පැවති යුද පුහුණුව චීනය විසින් හෙළා දැකීමට එක්සත් ජනපදය සිය දැඩි ප්‍රතිරෝධය පළකර තිබේ.

ඒ අනුව ඉන්දියාව සහ තමන් විසින් සිදුකරනු ලබන යුධ අභ්‍යාස සම්බන්ධයෙන් අදහස් දැක්වීමට චීනයට අදාල කාරණයක් නොවන බවත් අන් පාර්ශවයන්ගේ කටයුතු වලට මැදිහත්වීම අනවශ්‍ය ක්‍රියාවක් බවත් එක්සත් ජනපදය ප්‍රකාශ කර ඇත.

ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර පසුගිය කාලයේදී සිය ආරක්ෂක සම්බන්ධතා වල වර්ධණයක් ඇති වූ අතර එය ඉන්දියාවේ සමබර විදේශ ප්‍රතිපත්තියේ සාර්ථක බව පෙන්නුම්කරන්නක ලෙස බොහෝපිරිසක් පෙන්නා දෙනු ලබයි.

මේ අතර එක්සත් ජනපද නියෝජිතවරිය වන එලිසබෙත් ජෝනස් ප්‍රකාශ කර ඇත්තේ පාකිස්ථානයේ එෆ් 16 ප්‍රහාරක යානා බලඇණීය පවත්වා ගැනීමටත් එය නඩත්තු කිරීමට පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 450ක පැකේජයක් ලබා දීම සිදුකරන බවයි. එහිදී ඇය පෙන්වා දී ඇත්තේ මෙහිදී අදාල ප්‍රහාරක යානා බල ඇණිය වැඩිදියුණු කිරීමට සහයක් ලබාදීමක් සිදුනොවන බවයි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉන්දියාව සිය දැඩි විරෝධය පළකර සිටි අතර ඒ සම්බන්ධයෙන් ජෝන්ස් ප්‍රකාශ කර සිටියේ එක්සත් ජනපදය ගුවන් යානා සපයන සියලුම රටවලට සමාන නඩත්තු පැකේජ ලබාදීම සිදුකර ඇති බවයි. පකිස්ථානය සමඟ ඇති සබඳතා සම්බන්ධයෙන් ඇය කියා සිටියේ ඉන්දියාව සහ පකිස්ථානය සඳහා එක්සත් ජනපදයට වෙනම ප්‍රතිපත්ති ඇති බවත් ඒවා එකිනෙකට සම්බන්ධ හෝ රඳා පවතින ඒවා නොවන බවත්ය.

රුසියාවේ තෙල් මිල සීමාව සම්බන්ධයෙන් ජෝන්ස් අදහස් දැක්වීම සිදුකළ අතර කතා කළේ, එහිදී ඇය පෙන්වා දෙනු ලැබුවේ රුසියානු තෙල් සඳහා උපරිම මිලක් නියම කිරීම මොස්කව්හි යුද්ධ කිරීමේ හැකියාව අඩු කිරීමට ගත් පියවරක් බවයි.

Share69Tweet43
Previous Post

ඇෆ්ගනිස්ථානයේ අතර මඟ නැවතුනු ව්‍යාපෘති 20ක් යලි ඇරඹෙයි

Next Post

ඊයේ ඇප ලැබූ සිරිධම්ම හිමි අද යළිත් රෝහල්ගත කරයි!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.